සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2019

අයවැය අද පාර්ලිමේන්තුවට..

Podu Jana Peramuna2019 වසරට අදාළ අයවැය අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝටි 500 ක් වටිනා දියමන්තියක් සමග සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaපසුගිය වසරේ නොවැම්බර් 05 වැනිදා අරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද අධික වටිනාකමකින් යුත් දියමන්තිය බවට සැකකෙරෙන දියමන්තියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට..

Podu Jana Peramunaවෘත්තීය ගැටළුවක් මුල්කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් අද (05) මධ්‍යම රාති‍්‍රයේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපය අගමැති ප්‍රධානත්වයෙන් අද බිංගිරියේ දී ඇරඹේ..

Podu Jana Peramunaමෙරට විශාලතම අපනයන සැකසුම් කලාපය අද (04) බිංගිරියේ දී ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහා ශිව රාත‍්‍රී දිනය අදයි..

Podu Jana Peramunaලොව සමස්ත හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් යුතුව සමරනු ලබන මහා ශිව රාත‍්‍රී දිනය අදට (04) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විපක්ෂ නායක, ජ.වි.පෙ සාකච්ඡාව අනිද්දා..

Podu Jana Peramunaවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරියේදී විදුලි අර්බුදයක් පැනනැගීමේ අවදානමක් ගැන විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaමේ වන විට පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරි කාලය තුළ විදුලි අර්බුදයක් පැනනගිනු ඇතැයි විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (04) පස්වරු 02.00 න් පමණ පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – දකුණු අපි‍්‍රකා පළමු එක්දින තරගය අද..

Podu Jana Peramunaතරග 5 කින් සමන්විත ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (03)  දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වීමට නියමිතව ඇත.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ICC නියෝජිත රැස්වීමට මෙරටින් පිරිසක් ඩුබායි යයි..

Podu Jana Peramunaඩුබායි නුවරදී අද (02) පැවැත්වීමට නියමිතව ඇති අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල නියෝජිත රැස්වීමට සහභාගි වීම සදහා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නියෝජිතයින් පිරිසක් මෙරටින් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 17 of 18  « First  ... « 14  15  16  17  18 »

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට