සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2019

වෙඩි තබා ජේලර්වරයෙකු ඝාතනය කිරීම, පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaඊයේ (03) වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ කොළඹ බන්ධනාගාර පුහුණු පාසලේ ප‍්‍රධාන ජේලර්වරයා සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප. තනි කැමැත්තට ජනපති අපේක්ෂකයෙක් නම් කරන්න බෑ – පාඨලි චම්පික ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ නව පෙරමුණ ජනාධිපති ධුර අපේක්‍ෂකයා නම් කළ යුත්තේ එම පෙරමුණේ පක්‍ෂ නායකයින් සමග සිදු කරන විධිමත් සාකච්ඡාවකින් අනතුරුව බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනිගත්හේනේ ව්‍යාපාරකයින් උද්ඝෝෂණයක ..

Podu Jana Peramunaමධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගියදා ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නාය යෑමේ අවදානම හේතුවෙන් එම භූමි ප්‍රදේශයෙන් ඉවත් කළ ව්‍යපාරිකයන් ගිනිගත්හේන නගර මධ්‍යයේ අද (03) උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 6956ක් දක්වා ඉහළට ..

Podu Jana Peramunaදිවයින පුරා අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව  6956ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය දන්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇවන්ගාඩ් සභාපති සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

Podu Jana Peramunaඅල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වමින් අධිකරණය විසින් අද (02) වරෙන්තු නිකුත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා‍ගේ ස්ථාන මාරුව අවලංගු කෙරෙයි..

Podu Jana Peramunaත්‍රිකුණාමලය කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබාදුන් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ එම ස්ථාන මාරුව අවලංගු කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව බස් රථ දෙකක් ධාවනයට එක්කරලා, හලාවත – කුරුණෑගල බස් වර්ජනයක්..

Podu Jana Peramunaනව බස් රථ දෙකක් ධාවනයට එක්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් හලාවත – කුරුණෑගල මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස් රථ අද (02) දහවල් සිට වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 6790 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පසුගිය 05 වනදා සිට දිවයින පුරා දියත් කරන ලද විශේෂ මෙහෙයුමෙන් මේ වන විට බීමත් රියදුරන් 6790 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවමත් ගුරු ගැටළු සදහා විසදුම් නෑ, දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා – ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව

Podu Jana Peramunaගුරු වෘත්තීය තුළ මේ වන විට ඇතිවී තිබෙන වෘත්තීය ගැටළු විසදීමට බලධාරීන් කටයුතු නොකළහොත් 2019.09.26 සහ 27 යන දෙදින තුළ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවක්..

Podu Jana Peramunaකුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ත්‍රිකුණාමලය කොට්ඨාශයට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 21 of 23  « First  ... « 19  20  21  22  23 »

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට