සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2020

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වී නැහැ – වසංගත රෝග විද්‍යා අංශය

Podu Jana Peramunaඊයේ (20) දිනයේදී කිසිදු කොරෝනා රෝගී ආසාදිතයකු මෙරටින් වාර්ථා නොවුනු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කරුණා අම්මාන්ට ‍මෙවරත් ජාතික ලැයිස්තුවෙන් එන්නැයි අග්‍රාමාත්‍යවරයා ඇරයුම් කරලා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaමහින්ද රාජපක්‍ෂ මහතා කරුණා අම්මාන්ට දෙවරක් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිධූරය ලබාදීමට කටයුතු කළ ආකාරයට මෙවර මැතිවරණයටත් ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් සිදු කළද එය කරුණා අම්මාන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බව ඊයේ (20) දින මාධ්‍ය හමුවක් පවත්වමින් සමඟි ජන බලවේගය අවධාරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්ධ සුර්යග්‍රහණයක් නැරඹීමේ අවස්ථාවක්…

Podu Jana Peramunaඅද (21) දින ලාංකිකයින්ට අර්ධ සුර්යග්‍රහණයක් නැරඹිය හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය සදහන් කර සිටින අතර උදෑසන 10.25 සිට දහවල් 1.30 දක්වා කාලය තුළ එම සූර්යග්‍රහණය දැක ගත හැකි බවත් නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව එම ආයතණයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාගම “රන්කැටියා” අත්අඩංගුවට ..

Podu Jana Peramunaමත් ජාවාරම්කරවෙකු වන රාගම මඟුල් පොකුණේ විරාජ් අනුරාධ සිල්වා” නොහොත් “රන්කැටියා” නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දරුණු අපරාධකරුවන්ට ආරක්‍ෂාව සැපයීම ගැන බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්..

Podu Jana Peramunaඅද (20) සිට ක්‍රියාත්මක වන පරිදි බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් මඟීන් සඳහා පෙර ගෙවුම් ක‍්‍රමයක්..

Podu Jana Peramunaබස් මඟීන් සඳහා පෙර ගෙවුම් ක‍්‍රමයක් හඳුන්වාදීමට තීරණය කර ඇතැයි ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති ගෝඨාභයගේ 71 වන ඡන්ම දිනය අද..

Podu Jana Peramunaමෙරට 8වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ඡන්ම දිනය අද (20) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කල්මුණේ පොලිස් ස්ථානයේදී පොලිස් කොස්තාපල්වරුයෙක් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන..න

Podu Jana Peramunaරාජ්‍ය බුද්ධි කොට්ඨාසයට අනුයුක්තව කල්මුණේ පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි 21 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1950 ක් වෙයි..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් කොරෝනා රෝගීන් 1950 ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආර්ථික ගැටළුවට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය සතුටුදායකයි – එ.ජා.ප. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක.

Podu Jana Peramunaරට තුළ ආර්ථික ගැටළුවක් මතුව ඇති බව, ජනාධිපතිවරයා සහ බැංකු නිලධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී පෙනීගිය වත්මන් ජනාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කිරිම පිළිබඳව තම්න සතුටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 16  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට