සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි, 2020

සමගි තරුණ බලවේගය එළි දකී..

Podu Jana Peramuna“සමගි ජන බලවේගය පක්ෂය විසින් ප්‍රගතිශිලි රටක් – සමගි තරුණ බලවේගයක් යන තේමාව ඔස්සේ එම පක්ෂයේ තරුණ සංවිධානය පිහිටුවීම ඊයේ (15) දින හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කරනු ලැබීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2015 ට පෙර රට තුළ පැවති අවනීතිය යළිත් රජ කිරීමට පටන්ගෙන තිබෙනවා – සමගි ජන බලවේගය

Podu Jana Peramuna“එක් රටක්, එක් නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කරන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව ප්‍රභූන් හට වෙනම නීතියක් සහ ජනතාවට වෙනම නීතියක් ක්‍රියාත්මක කරමින් සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හදිසි අසනීප තත්ත්වයක් මත තෙවරප්පෙරුම රෝහල් ගත කරයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා හදිසි අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස්කරලා, ජාත්‍යන්තර පොලීසිය දැනුම් දුන්නැයි නීතිපතිවරයා අධිකරණයට දන්වයි..

Podu Jana Peramunaමහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුව අද (16) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලද අතර මෙහි පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමන්ගේ නම “හර්ජාන් ඇලෙක්සැන්ඩර්“ ලෙස වෙනස් කර ගෙන ඇති බවට ජාත්‍යන්තර පොලීසිය මඟින් වාර්තා කර ඇතැයි නීතිපතිවරයා මෙහිදී අධිකරණය වෙත දැනුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීගමුවේදී හෙරොයින් කිලෝ 06 ක් සමඟ සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaකටුනායක, කුරණ ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 06 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (16) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය අත්හිටුවීමට ජනපති තීරණය කරයි..

Podu Jana Peramunaඅත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි නිෂ්පාදකයින් නඟාසිටුවීමේ අරමුණින් එම නිෂ්පාදන ආනයනය කිරීම අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 80 ඉක්මවයි, මරණ ප්‍රමාණය හාර ලක්ෂ තිස් පන්දහසකට අධිකයි..

Podu Jana Peramunaලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ ප්‍රමාණය ලක්‍ෂ 80 ඉක්මවා ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිලිටරිකරණය කරා මෙන්ම තුවක්කුවෙන්, බලහත්කාරයෙන් පාලනය කිරීමේ උත්සාහයක් කරා රට ගමන් කරමින් තිබෙනවා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaරටේ ආරක්ෂාව පිරිහී, කැළෑ නීතිය යළිත් රට තුළ රජකරන තත්ත්වයක් උද්ගතව ඇති බවත් රට මිලිටරිකරණය වීමේ මූලික සිදුවීමෙන් රට තුළ සිදුවෙමින් පවතින බවත් සමගි ජනබලවේගය සංවිධානයේ ජාතික සංවිධායක, තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියළුම විශ්වවිද්‍යාල අදියර කිහිපයක් යටතේ විවෘත කරයි..

Podu Jana Peramunaවෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසරේ විභාග කටයුතු සමග සියළු විශ්ව විද්‍යාල අද (15) සිට අදියර කිහිපයක් යටතේ විවෘත කිරිමට නියමිත ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 8 of 16  « First  ... « 6  7  8  9  10 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට