සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2017

පකිස්ථානයේ ඉන්ධන ප්‍රවාහන බවුසරයක් පෙරළෙයි, ඉන්ධන එකතු කරන්න අා 123 ක් මරුට..

පකිස්ථානයේ බහාවල්පුර් හි අධිවේගී මාර්ගයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 123 කට අධික පිරිසක් මියගොස් 40 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධිව මෙරට මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 14 ක් කොටු…

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් ඇල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු ස්ථාන දෙකකදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමසාන් හෙටයි…

අද (25) දින නව සඳ දර්ශණය නොවීම හේතුවෙන් ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවය ලබන සඳුදා (26) දින සැමරීමට තීරණය කල බව කොළඹ මහ පල්ලිය නිවේදනයක් නිකුත් කර කියා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශ වෛද්‍යවරුන් 5000ක් ගෙන ඒමේ සැලැස්මක් …

වෛද්‍යවරුන් විසින් ගෙන එන ලද වර්ජනයන් දිගින් දිගටම පැවතියහොත් ඉදිරියේදී විදේශ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගැනීමට රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් සකසමින් සිටින බවට තොරතුරු ලැබී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාදෙණිය යලිත් GMOA සභාපති තනතුරට …

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (24) දින මහ සභා රැස්වීමක් පැවැත්වූ අතර එහිදී නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාව යළි පත් කරගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙෙද්‍යවරු “සයිටම්” විරෝධී සටනට පණ පොවද්දී අහිංසක රෝගීන් දිවි රැක ගන්න සටනක් අාරම්භ කරලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය “සයිටම්” විරෝධී සටනට පණ පොවමින් සිටිය දී අහිංසක රෝගී ජනතාව හට සිය දිවි රැක ගැනීම සදහා සටනක් අාරම්භ කිරීමට සිදුව අැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තහනම් පන්න ක්‍රමයකින් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8 ක් අත්අඩංගුවට..

තහනම් පන්න ක්‍රමයක් භාවිතා කරමින් මෙරට මුහුදු සීමාව තුළ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හානි වූ සහ විකෘති වූ මුදල් නෝට්‌ටු වලට මේ වසරේ දෙසැම්බර් 31 න් පසු ගෙවීම් කරන්නේ නෑ – ශ්‍රී ලංකා මහ බැංකුව

හානි වූ සහ යම් විකෘති කිරීමක් කරන ලද මුදල් නෝට්‌ටු සඳහා ගෙවීම් කිරීම 2017 දෙසැම්බර් 31 දිනෙන් පසු අත්හිටුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාරිමාර්ගෙය් නව ලේකම්වරයා පත් කළේ ජනාධිපතිතුමා, ගැටළුව එතුමාම විසදාවි,මට මැදිහත් වෙන්න බෑ – අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා

වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය වෙත පත්කරන ලද නව ලේකම්වරයා සම්බන්ධයෙන් අැතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය ජනාධිපතිවරයා විසින් විසදිය යුතු කරුණක් වන බැවින් තමන්ට ඊට මැදිහත් විය නොහැකි බව වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව සේවා ව්‍යවස්ථාව නිසා උසස්වීම් නෑ, විදුහල්පතිවරු ලබන 28 දා විරෝධතාවයක..

තමන්ට හිමිවිය යුතු උසස් වීම් නිසි පරිදි නොලැබීමේ අසාධාරණයට විරෝධය පළ කරමින් ලබන 28 වන දා බත්තරමුල්ල ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වන බව ලංකා විදුහල්පති සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 25  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට