සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර්, 2017

මුහුදු අාශ්‍රිත ප්‍රදේශයන්ටත් අනතුරු අැගවීම්..

 alt=දිවයිනට නිරිත සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවට අවදානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිල් රෙදි නඩුවේ තීන්දුව, ලලිත් වීරතුංගට සහ අනූෂ පැල්පිටට සිර දඩුවම්..

 alt=හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් හට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඩුවමක් නියම කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රත්නපුර අවදානමේ..

 alt=රත්නපුර දිස්ත්‍රික්කයට මේ වන විට දැඩි ආපදා තත්ත්වයක් අැතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

151 වැනි පොලිස් දිනය සමරමින් අද විශේෂ සැමරුම් උත්සවයක්..

 alt=151 වැනි පොලිස් දිනය සමරමින් අද (07) සවස 02.00 සිට බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා අැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිල් රෙදි නඩුව, තීන්දුව අද..

 alt=පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවයින පුරා විහාරස්‌ථානවල උපාසක උපාසිකාවන් සදහා සිල් රෙදි බෙදා දීම සමබන්ධයෙන් විභාග කරන ලද නඩුවෙහි අවසන් තීන්දුව අද (07) ලබා දීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රකාශයක් දෙන්න ප්‍රසන්න රණවීර FCID යට..

 alt=ප්‍රකාශයක් ලබා දීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා අද (06) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ රැස්වීමක් අද..

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ රැස්වීමක් අද (06) රාත‍්‍රීයේ දී ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අාහාර වේල් මිල ගණන් ඉහළට..

 alt=අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරුන්ට ලබා දෙනු ලබන ආහාරවල මිල ගණන් ඉහළ නංවා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමාජ ජාලා වෙබ් අඩවි සම්බන්ධ පැමිණිලි ඉහළට..

 alt=සමාජ ජාලා වෙබ් අඩවි සම්බන්ධ පැමිණිලි ලැබීම ඉහළ ගොස් අැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිටකොටුවේ සිට කොම්පඤ්ඤ වීදිය දක්වා බස් ප‍්‍රමුඛතා මන්තීරුව අද සිට..

 alt=පිටකොටුවේ සිට කොම්පඤ්ඤ වීදිය දක්වා බස් ප‍්‍රමුඛතා මන්තීරු ක්‍රමවේදයේ තවත් අදියරක් අද (06) සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 19 of 23  « First  ... « 17  18  19  20  21 » ...  Last » 

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට