සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර්, 2017

විස්ස විස්ස තරගයෙන් හෝ ගෞරවය රැක ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරග බිමේ..

 alt=සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද (06) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක ගණනාවකට නායයෑම් අනතුරු ඇඟවීම්..

 alt=මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර, කළුතර හා ගාල්ල යන දිස්ත්‍රික්ක සදහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර අැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට පාවාදෙන ප්‍රකාශ කළ ෆොන්සේකාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්..?

 alt=හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව සාක්‍ෂි ලබා දෙන බවට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් සිදු කළ ප්‍රකාශය, රට පාවාදෙන්නක් බැවින් ඊට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙවන පාසැල් වාරය අද සිට..

 alt=2017 වර්ෂයේ තෙවැනි පාසල් වාරය අද (06) සිට ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

20යි 20 සංචිතය නම් කරයි, කපුගෙදර ඉවතට…

 alt=ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තද සුළගින් පොළොන්නරුවේ නිවාස 170කට හානි, ඉදිරියටත් තද වැසි සහිත කාලගුණයක්…

 alt=පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කදුරුවෙල ඇතුළු ඒ අවට ප්‍රදේශවලට ඊයේ (04) බලපෑ තද සුළඟකින් නිවාස 170කට පමණ හානි සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් රථ ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය පාසල් ප්‍රවාහන සේවාවටත්…

 alt=පසුගියදා රජය විසින් රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දුන් බස් රථ ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය පාසල් ප්‍රවාහන සේවා රථ සඳහා ද විවෘත බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 107ක් අත්අඩංගුවට…

 alt=අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 107 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජද්‍රෝහි වීමට එරෙහිව සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතුයි – පිවිතුරු හෙළ උරුමය

 alt=හිටපු හමුදාපති, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වහාම අත්අඩංගුවට ගතයුතු බව පිවිතුරු හෙළ උරුමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිතීන් තහනම් කිරීමේ තීරණයට සහාය දෙන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් ඉල්ලීමක්..

 alt=පොලිතීන් තහනම් කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගන්නා ලද තීරණයට සිය සහාය ලබා දෙන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, සමස්ත ජනතාවගෙන්ම ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 20 of 23  « First  ... « 18  19  20  21  22 » ...  Last » 

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට