සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2017

ඉදිරි මැතිවරණ වලදී වෙනම තරග කරනවා, ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ නම් ශ්‍රී.ල.නි.පය සමග එක්වන්නේ නෑ – ඒකාබද්ධ විපක්ෂය

 alt=ඉදිරි පළත් පාලන මැතිවරණ වලදී තනිව තරග කරන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කරයි..

 alt=ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය රියදුරු වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවයකට..

 alt=දුම්රිය එංජින් රියදුරන් විසින් මේ වන විට ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවට සැනසුම් සුසුම්, අවසන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (06) අවසන් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සම්පත් විකුණන, වැඩ කරන ජනතාව පෙළන අාණ්ඩුවට එරෙහිව “පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය” බිහිවෙයි..

 alt=රාජ්‍ය සම්පත් විකුණා දමිමින්, වැඩ කරන ජනතාව තලා පෙළා දමමින් වත්මන් ආණ්ඩුව විසින් ගෙනයනු ලබන ව්‍යසනකාරී පාලනයට එරෙහිව කටයුතු කිරීම සදහා වෘත්තීය සමිති එක්ව ඉදිරියේදී දැවැන්ත කාර්ය භාරයක් සිදුකරන බව “පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය” අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.පයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා අසාද් සාලි..?

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලී මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට ඉඩම් මැනීම ඇමෙරිකානු සමාගමකට, මිනින්දෝරුවන් ලෙඩ වෙයි..

 alt=මෙරට ඉඩම් මැන සිතියම් ගත කිරීමේ කටයුතු ඇමෙරිකානු පුද්ගලික ආයතනයකට භාර දීමට බලධාරීන් විසින් ගෙන ඇති තීරණයට එරෙහිව අද (06) සහ හෙට (07) යන දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම ලබන 15 තෙක් දීර්ඝ වෙයි..

 alt=හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ලබන 15 තෙක් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න..

 alt=මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සම්පත් විකුණන ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව දිවයින පුරා සංඝ සමුළු පවත්වනවා – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

 alt=ජනතාව හමුවේ බලාපොරොත්තු රැසක් තබමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට මේ වන විට වසර 03 ක කාලයක් ගෙවී ගොස් අවසන් වුවත් එම බලාපොරොත්තු කිසිවක් ඉටු කර නොමැති බවත් නව ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවයක් මේ වන වට රටට නොමැති බවත් මව්බිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 19 of 24  « First  ... « 17  18  19  20  21 » ...  Last » 

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට