සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2017

පහේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු ගණනය කිරීම ගැන එල්ලවන චෝදනා පදනම් විරහිතයි – අධ්‍යාපන අමාත්‍යංශය

 alt=පිළිගත් නිර්ණායකයන් යොදා ගනිමින් පරිඝණක වැඩසටහන් ඔස්සේ සිදුකරන පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ගණනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් නගන චෝදනා පදනම් විරහිත බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උත්සව සමය වෙනුවෙන් ලංගමයෙන් අතිරේක බස් රථ..

 alt=ඉදිරි උත්සව සමය නිමිති කරගනිමින් මගී ජනතාවගේ පහසුව උදෙසා අතරේක බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අදත් වැසි..

 alt=නැගෙනහිර සහ ඌව පළාත් තුළ අද (22) දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ ප්‍රචාරණයට මහින්දගේ ඡායාරූප යොදා ගැනීම, ඉසුරගේ ඉල්ලීමට එස්‌.බී හරස් වෙයි..

 alt=මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ඡායාරූප යොදා ගන්නා ලෙස බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් කරන ලද ඉල්ලීමට අමාත්‍ය එස්.බී දිසානායක මහතා සිය විරෝධය පළ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුද්දර නොඅලවා අපේක්ෂක නාමලේඛණය භාරදීලා, එ.ජා.ප හාලිඇල ඡන්ද නාමලේඛණයට එරෙහිව අධිකරණය ඉදිරියට යනවා – රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා

 alt=එක්සත් ජාතික පක්ෂය විසින් හාලිඇල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ අපේක්ෂක නාමලේඛණයට එරෙහිව අධිකරණය ඉදිරියට යන බව මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ ප්‍රතිඵල ලබන 28 වනදා..

 alt=පසුගිය අගෝස්තු මස පවත්වන ලද 2017 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 28 වනදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් පාලනය, සම්මේලනය නුදුරේදීම සොහොන් බිමක් බවට පත්කරාවි – අචාර්ය සුදත් දේවපුර

 alt=සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් පාලනය දිගින් දිගටම පැවතියහොත් එම සම්මේලනය නුදුරේදීම සොහොන් බිමක් බවට පත්වනු ඇති බව සම්මේලනයේ ඉදිරි නිලවරණයේදී සභාපති ධූරය සදහා ඉදිරිපත්ව සිටින සුදත් දේවපුර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියමිත කාලයට මාස 11 කට පෙර වැඩි නිමයි, රාජගිරිය ගුවන් පාලම ලබන ජනවාරියේ ජනතා අයිතියට..

 alt=රාජගිරිය නව ගුවන් පාලම 2018 ජනවාරි මසදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“අක්බාර් ටවුන්”, “එඩේරමුල්ල 02″ ලෙස වෙනස් වෙයි..

 alt=මහර ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 04 ක් එක් කරමින් “අක්බාර් ටවුන්” ලෙස නම් කරන ලද නව මැතිවරණ කොට්ඨාශය “එඩේරමුල්ල 02″ ලෙස වෙනස් කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට වරාය සේවකයින් විරෝධතාවයක, කොළඹ කොටුව අවට වාහන තදබදයක්..

 alt=වරාය සේවකයින් විසින් මේ වන විට ආරම්භ කර ඇති විරෝධතාවක් නිසා කොළඹ කොටුව අවට මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 24  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට