සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2017

පළමු විස්සයි විස්ස තරගයේ ජයත් ඉන්දියාවට..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් ලකුණු 93 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (20) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිර්ණය කළ ආකාරය ගැන වහාම පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන

 alt=පාසලේ නම පිළිබද සැලකිලිමත් නොවී, නිලධාරීන්ගේ කුමන්ත්‍රණයන්ට හසුනොවී සැමට සාධාරණ පදනමක් ඔස්සේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු තීරණය කරන්නේ කෙසේදැයි හෙළිකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාමයෝජනා භාරගැනීම අදින් අවසන්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන ආයතන 248 කට අදාළ නාමයෝජනා භාරගැනීම අද (21) අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තේ තහනම ගැන සාකච්ඡා කරන්න මෙරට නියෝජිතයින් සිව්දෙනෙක් රුසියාවට..

 alt=මෙරට තේ අපනයනය සම්බන්ධයෙන් මේ වන විට පනවා ඇති තහනම පිළිබද සාකච්ඡා කිරීම සදහා තේ මණ්‌ඩලයේ නිලධාරීන් පිරිසක් රුසියාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝලීය ශ්‍රී ලංකා සංසදය දෙකඩ වී නෑ, ප්‍රචාර බොරු – රියර් අද්මිරාල් සරත් වීරසේකර

 alt=ගෝලීය ශ්‍රී ලංකා සංසදය දෙකඩ වී ඇති බවට පළවන මතයන් සත්‍යතාවයෙන් තොර බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෘමියෙකු නිසා තේ අපනයනය තහනම් වූ නිසා ඇස්බැස්ටස් තහනම ඉවත් කරන්නේ නම් රටකට පාලකයින් කුමටද..? – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=2018 වර්ෂය ආරම්භයේ සිට මෙරට ඇස්බැස්ටස් භාවිතය තහනම් කරන බව පැවසූ වත්මන් ආණ්ඩුව, ඊයේ (19) සිට අදාළ තීරණය වෙනස් කිරීමට කටයුතු කිරීම දැඩි ලෙස හෙළා දකිමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ විශේෂ හෙද පීඨයට අද මුල්ගල..

 alt=ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ විශේෂ හෙද පීඨයක් සදහා අද (20) මුල්ගල තැබීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ කටයුතු හමුවේ ස්වාධීන රටක් වූ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ අතපෙවීම් වැඩි වෙලා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර

 alt=ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් වූ යෝජනාවට මෙරට බලධාරීන් සම අනුග්‍රහය දැක්වීම නිසා ස්වාධීන රටක් ලෙස පැවති ජාත්‍යන්තර කණ්ඩායම් වලට ඉතා පහසුවෙන් මෙරටට පැමිණීමට අවස්ථාව උදාවී ඇති බව එළිය සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි..

 alt=ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

 alt=අද (20) දිනය තුළ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත් වලට විටින් විට වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 8 of 24  « First  ... « 6  7  8  9  10 » ...  Last » 

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට