සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2018

හෙටින් පසු රට වටා මුහුදු ප්‍රදේශ තුළ සුළං තත්ත්වයේ වැඩි වීමක්, වැස්ස යළිත්..?

Podu Jana Peramunaහෙටින් (05) පසු ඉදිරි දින කිහිපය තුළ රට වටා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීම ඊයේ (03) සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ප්ලාස්ටික් අවභාවිතය මඟින් සිදුවන පරිසර දූෂණය පිටුදකිමු”, ලෝක පරිසර දින සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්..

Podu Jana Peramuna“ප්ලාස්ටික් අවභාවිතය මඟින් සිදුවන පරිසර දූෂණය පිටුදකිමු” යන තේමාව යටතේ ලෝක පරිසර දින සැමරුම අද (04) පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත” අහෝසි කරන්න, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මුල්ම වතාවට කියයි..

Podu Jana Peramuna“ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත” අහෝසි කළ යුතුයැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය කථානායකවරයා තොරා ගැනීමේ ඡන්දය හෙට, 04 දෙනෙකු තරග බිමේ..?

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා තෝරාපත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම හෙට (05) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙන්ඩිස්‌ අරක්‌කු සමාගමේ කෝටි 119 ගියේ කාගේ සාක්කුවලටදැයි හෙළි කරන්න, දූෂණ විරෝධී හඬ සංවිධානයෙන් ජනපතිට ඉල්ලීමක්..

Podu Jana Peramunaමෙන්ඩිස්‌ අරක්‌කු සමාගමේ බැංකු ගිණුමකින් රුපියල් කෝටි 119 ක මුදල් ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ කුමන පුද්ගලයින් හටදැයි හෙළිකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි ..

Podu Jana Peramuna දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (03) මිලිමීටර් 100ක පමණ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටට උචිත විද්‍යානුකූල දේශීය වෛද්‍ය විද්‍යාවක් ගොඩනැගීය යුතුයි – රාජිත සේනාරත්න ..

Podu Jana Peramunaලංකාවට උචිත විද්‍යානුකූල දේශීය වෛද්‍ය විද්‍යාවක් ගොඩනැගීම සඳහා දේශීය වෛද්‍යවරුන් තමා සමඟ එක්විය යුතු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප.ය හැරගිය සියලු දෙනා නැවත පක්ෂයට එක්කරගන්නවා – අකිල විරාජ් කාරියවසම් ..

Podu Jana Peramunaවිවිධ හේතුන් නිසා පක්ෂය අතහැර ගිය ඕනෑම කෙනෙකුට නැවත පක්ෂය සමග එක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජි කාරියවසම් මහතා පවසා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරන්නන්ගේ වෙනසක් අද ..

Podu Jana Peramunaශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරන්නන්ගේ වෙනසක් අද (03) සිදුවනු ඇති බවට පසුඟියදා ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රී කණ්ඩායම පවසනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 19 of 21  « First  ... « 17  18  19  20  21 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට