සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2018

හික්කඩුවේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට..

Podu Jana Peramunaහික්කඩුව ප්‍රදේශයේදී අද (22) උදෑසන සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සාකච්ඡාවෙනුත් විසදුමක් නැත්තම් වර්ජනය අඛණ්ඩව, එ්කාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි..

Podu Jana Peramunaතැපැල් වෘත්තීය සමිති නියෝජිතයින් සහ තැපැල් අමාත්‍යංශ ලේකම්වරයා අතර අද (21) දිනයේදී තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි..

Podu Jana Peramunaඅද (21) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොසොන් දන්සැල් සදහා ටින් මාළු ලබාදෙන්නේ නම් සැලකිලිමත් වන්න – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

Podu Jana Peramunaඑළඹෙන පොසොන් සමයේ දිවයින පුරා පවත්වනු ලබන දන්සැල් සඳහා ටින් කරන ලද මාළු යොදා ගනිමින් පිසින ලද ආහාර ලබාදීමේදී දැඩි සැලකිල්ලක් දක්වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිල අධික ඖෂධ වර්ග රැසක මිල ලබන ජූලි පහළට..

Podu Jana Peramunaඖෂධ වර්ග රැසක මිල ගණන් ලබන ජූලි මාසයේ සිට පහළ දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික තීරණයක් මත ජ’පුර රෝහලේ අධ්‍යක්ෂ ධූරයට නුසුදුස්සෙක් පත්කරලා – සමස්ත ලංකා සුවසේවා සංගමය

Podu Jana Peramunaසෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අත්තනෝමතික තීරණයක් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස එම තනතුර සදහා සුදුසුකමක් නොමැති සාමාන්‍ය වෛද්‍යවරයෙකු පත්කර ඇති බව සමස්ත ලංකා සුවසේවා සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව..?

Podu Jana Peramunaඅතුරුදහන් වූ බව පැවසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණය තුළ බැණ තර්ජනය කිරීමේ චෝදනාව යටතේ මේ වන විට බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව අනාවරණය වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවතා තිබූ කන්ටේනර් රථයක වෑන් රිය ගැටිලා, දක්ෂිණ අධිවේගයේ අනතුරෙන් විදේශිකයින් දෙදෙනෙකු මරුට..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගයේ කුරුදුගහහැතැප්ම ප්‍රදේශයේදී අද (20) උදෑසන නවතා තිබූ කන්ටේනර් රථයක වෑන් රථයක් ගැටීම නිසා සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ සිව් හැවිරිදි කුඩා දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂග්‍රාහී නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට ඇමෙරිකාවෙන් තීරණයක්..

Podu Jana Peramunaඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කරමින් සිටින බැවින් ඉන් ඉවත් වීමට අැමෙරිකාව තීරණය කර ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” එරෙහි විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු මාර්ගය, පොල්දුව වටරවුම අසලින් තාවකාලිකව වැසෙයි..

Podu Jana Peramunaමාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මේ වන විට දියත් කර තිබෙන උද්ඝෝෂණයක් නිසා බත්තරමුල්ල, පාර්ලිමේන්තු මාර්ගය පොල්දුව වටරවුම අසලින් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 21  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට