සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2018

ජාතික තිරසර කථිකාවේ කෙටුම්පත අද එළිදකී..

Podu Jana Peramunaඉදිරි වසර 12 තුළ රටේ දිගු කාලීන ආර්ථික, සමාජීය සහ පාරිසරික අරමුණු නිශ්චය කිරීම සඳහා සැලසුමක් සකස් කිරීම අරමුණු කරගනිමින් පිහිටුවන ලද ජාතික තිරසර කථිකාවේ කෙටුම්පත අද (06) එළිදැක්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්ව විභාගයේ කිසිදු අක්‍රමිකතාවක් වාර්තාවී නෑ – විභාග කොමසාරිස් ජනරාල්

Podu Jana Peramunaඊයේ දිවයින පුරා මධ්‍යස්ථාන 3050කදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූ බවත් එම විභාගයේදී කිසිදු අක්‍රමිකතාවක් සිදුවූ බවට මෙතෙක් කරුණු  වාර්තාවී නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණය පිළිබදව සාකච්ඡා කිරීමට අගමැති තීරණය කරයි…

Podu Jana Peramunaඉදිරි පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ කරුණු පිළිබදව සාකච්ඡා කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 09 වන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය අද කථානායකවරයාට..

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් වන තම මතය අද (06) කථානායකවරයාට භාරදීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ විභාගය අද සිට..

Podu Jana Peramunaමෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (06) සිට ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් ලොකු පුටු රැසකට මාරුවීම්..

Podu Jana Peramunaපොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රැසක් සදහා ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු අපි‍්‍රකා – ශී‍්‍ර ලංකා තෙවන එක්දින තරගය අද..

Podu Jana Peramunaසංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර 03 වන එක්දින කි‍්‍රකට් තරගය අද (05) උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ ඇතැම් පිරිස් මාධ්‍යවේදීන්ට එල්ල කරන මැර තර්ජන දැඩිව හෙළා දකිනවා – පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

Podu Jana Peramunaපාලන බලයේ සිටින ඇතැම් දේශපාලඥයින් විසින් මාධ්‍යවේදීන්ට එල්ල කරන මැර තර්ජන දැඩිව හෙළා දකින බව පැවිදි හඩ සංවිධානයේ සාමාජික පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්ව විභාගය අදයි..

Podu Jana Peramuna05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (05) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැති ඇමති වැටුප් වැඩිකරන්න ඉඩ දෙන්නේ නෑ – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Podu Jana Peramunaඅමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට තමන් කිසිසේත්ම ඉඩක් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 19 of 23  « First  ... « 17  18  19  20  21 » ...  Last » 

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට