සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2018

පක්ෂ කිහිපයක් සහ කතානායකවරයා අතර හමුවක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි පක්ෂ කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කථානායක කරූ ජයසූරිය මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක් අතර අද (02) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන 05 වනදා පාර්ලිමේන්තුව රැස්කිරීමට තීරණයක් ගෙන නෑ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්

Podu Jana Peramunaලබන 05 වනදා පාර්ලිමේන්තුව රැස් කිරීම සදහා තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුව ජනතාවට සහන රැසක්, ඉන්ධන මිල පහළට..

Podu Jana Peramunaනව ආණ්ඩුව ජනතාව සදහා සහන රැසක් ලබාදීමට තීරණය කර ඇත. ඒ අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත හෙළා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (02) දිනයේ සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික අර්තාපල් සහ බී ළුෑණු සඳහා නව බද්දක්..

Podu Jana Peramunaමෙරටට ආනයනය කරනු ලබන අර්තාපල් සහ බී ළුෑණු සඳහා නව බද්දක් පනවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රසන්න රණතුංගට රට යන්න අවසරයි..

Podu Jana Peramunaවිදේශ ගත වීම තහනම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව පනවා තිබෙන තහනම තාවකාලික ඉවත්කරන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව කැදවා බහුතරය කාහටදැයි ඔප්පුකර රටේ අර්බුදකාරී දේශපාන වාතාවරණයට විසදුම් ලබාදිය යුතුයි – ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න

Podu Jana Peramuna19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා සතුව පැවති අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉවත්කිරීමේ බලය සීමාවූ බවත් අග්‍රාමාත්‍යවරයා ඉවත්කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා වෘත්තිකයෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරු වැටුප් ගැටළුවට විසදුම්, විශේෂ සාකච්ඡාවක් අද..

Podu Jana Peramunaමේ වන විට දැවැන්ත ගැටළුවක්ව පවතින වතු කම්කරු වැටුප් ගැටළුවට විසදුම් ලබාදීම සදහා අද (01) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව 05 වනදා කැදවීමට ජනපති තීරණය කරයි..

Podu Jana Peramunaලබන නොවැම්බර් 05 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාලගුණය අයහපත්, දක්ෂණ අධිවේගයේ වේගය සීමා කරන්න..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ අඩු වේගයකින් වාහන ධාවනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව එම මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 21 of 22  « First  ... « 18  19  20  21  22 »

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්   දෙසැ »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට