Archive for මාර්තු, 2019
Written by Admin on 21 මාර්තු 2019
පක්ෂ නායකත්වය විනාශ කිරීමේ කූඨ උපක්‍රමයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ පවතින බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීම ඉතා භයානක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 මාර්තු 2019
ශ්රී ලංකා රජය විසින් අවශ්‍ය වාර්තා සහ ලේඛන ලබාදෙන්නේ නම් මෙරට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා රටින් පිටුවහල් කිරීමට හැකි බව සිංගප්පුරු රජය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 මාර්තු 2019
අද (21) පස්වරු 02.00 න් පසු කාලය තුළ දිවයිනේ පලාත් කිහිපයකට වැසි ඇතිවනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 මාර්තු 2019
මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් සදහා සුදුසු වන පරිදි ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස්කිරීම සදහා නව ජාතික වැටුප් හා සේවා කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 මාර්තු 2019
ඉදිරි මැතිවරණ වලට මුහුණ දීම සදහා ශක්තිමත් සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවත්වෙන සාකච්ඡා වටයේ දෙවන සාකච්ඡා අද (21) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 මාර්තු 2019
ඊයේ (20) රාත්‍රී කාලයේ නාවික හමුදාව විසින් තලේයිමන්නාරම ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වන මුහුදු ප්‍රදේශය තුළ සිදුකරන ලද මෙහෙයුමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 912 යි ග්‍රෑම් 460 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 මාර්තු 2019
අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මුහුදේ දියනෑමට යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 මාර්තු 2019
මෙරට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මෙවර මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් වන විවාදය අද (21) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 මාර්තු 2019
පාර්ලිමේන්තුවේ වත්මන් කථානායක කරූ ජයසූරිය මහතා වෙත මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් ප‍්‍රමුඛ සංඝ සභාව විසින් ගෞරව නාමයක් පිරිනමා ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 මාර්තු 2019
2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වන දින දක්වා වන කාලය තුළ මෙරට රජයේ ආයතනයන්හිදී සිදුවූ බවට සැලකෙන දූෂණ වාංචා සිදුවීම් සම්බන්ධ පැමිණිලි සහ පෙත්සම් 1142 ක් ලැබී ඇති බව එම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත