සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2019

නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත්ව ඇත්දැයි පරීක්ෂා කරන්න, පැෆරල් සංවිධානයෙන් ජන්ද දායකයින්ට ඉල්ලීමක්..

Podu Jana Peramunaමේවන විට ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර ඇති බැවින් තම නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත්ව ඇත්දැයි පරීක්ෂා කර බලන ලෙස ජන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හංවැල්ලේ වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට..

Podu Jana Peramunaහංවැල්ල ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංජා සන්තකයේ තබාගත් පුද්ගලයෙකු තලවතුගොඩදී අත්අඩංගුවට..

Podu Jana Peramunaසංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී තලංගම, තලවතුගොඩ ප්‍රදේශයේ දී ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාප අර්බුදය- ගෝඨාභයගේ ජයග්‍රහනය තව තවත් තහවුරු කරයි. -සුසිල්

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවැරදි තීන්දුවක් ගනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා..

Podu Jana Peramunaනවසීලන්ත – ශී‍්‍ර ලංකා දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ඊයේ (24) දෙවන දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06 ක් දැවී ලකුණු 144 ක් ලබා සිටියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව අද කොළඹදී..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව අද (24) කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (24) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප.ය ප්‍රමුඛ සන්ධානය සිය අපේක්ෂකයා මෙතෙක් ප්‍රකාශයට පත්නොකිරීම ජනතාවට කරන අසාධාරණයක් – අමාත්‍ය පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ගොඩනැංවීම සම්බන්ධයෙන් සියළුම පක්ෂ මේ වන විට එකඟතාවයකට පැමිණ ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවක කටයුතු කිරීමේ කිසිඳු බලාපොරොත්තුවක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයෙන් පසු මේ වන විට උද්ගතව තිබෙන ගැටළුකාරී තත්ත්වයන් පහව යනු ඇති බවත් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රෙද්ද සහ බැනියම පළදින අයෙකු ඉදිරිපත්වනු ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදාවන් රාජකාරීවල යෙදවීමට අති විශේෂ ගැසට් පත්‍රයක්..

Podu Jana Peramunaහදිසි නීතිය දීර්ඝ නොකළ ද රටේ මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදාවන් රාජකාරීවල යෙදවීම අරමුණු කරගනිමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 23  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට