Archive for දෙසැම්බර්, 2019
Written by Admin on 04 දෙසැම්බර් 2019
විපක්ෂ නායකධූරය සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට (05) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 04 දෙසැම්බර් 2019
අමාත්‍ය මණ්ඩලය අද (04) පස්වරු 04.30 ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 04 දෙසැම්බර් 2019
සේනා දළඹු උවදුර යළිත් හිට ඔසවමින් සිටින බව වාර්තා වේ. වව්නියාව ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාව තළ මෙම දළඹු උවදුර නැවත හටගෙන තිබේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 04 දෙසැම්බර් 2019
දිවයිනේ ප්‍රදේශ රැසකදී සිදුකරන ලද වැටලීම් කිහිපයකින් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 04 දෙසැම්බර් 2019
විශේෂ සාකච්ඡාවක් සදහා සෑම දේශපාලන පක්ෂයකම ලේකම්වරයෙක්ම මැතිවරණ කොමිෂන් සභාව වෙත කැදවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 04 දෙසැම්බර් 2019
පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 03 දෙසැම්බර් 2019
අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් එම කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් අධිකරණය විසින් පියංකර ජයරත්න මහතා අදාළ චෝදනාවෙන් නිදහස් කිරීමට නියම කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 03 දෙසැම්බර් 2019
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ ලිපියට තමන් අත්සන් තැබූ බවත් අවශ්‍යනම් මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාමට වුවත් ඒ මහතාට හැකි බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 03 දෙසැම්බර් 2019
පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 17 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද (03) නියම කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 03 දෙසැම්බර් 2019
පාර්ලිමේන්තු වාර අවසාන කරමින් ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත