සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2019

රාජිතගෙන් CID ය ප්‍රකාශයක් ලබාගනියි..

Podu Jana Peramunaමේ වනවිට රෝහල් ගතව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඊයේ (රා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26) රාති‍්‍රයේ ප‍්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හමුදා සෙබළෙකුට තුවාල කර ගිනි අවිය පැහැර ගැනීම, සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්..

Podu Jana Peramunaහමුදා සෙබළෙකුට තුවාල කර ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජනවාරි මස 09 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (26) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇඹිලිපිටියේදී බස් රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටී තිදෙනෙකු මරුට..

Podu Jana Peramunaඇඹිලිපිටිය ප්‍රදේශයේ අද (27) උදෑසන කාලයේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ ප‍්‍රතිඵල අද අන්තර්ජාලයට..

Podu Jana Peramunaමෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද (27) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද ඇරඹේ..

Podu Jana Peramunaයුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද (27) කොළඹ සුගතදාස කීී‍්‍රඩාංගනයේදී ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික අර්තාපල් බද්ද අඩුවෙයි..

Podu Jana Peramunaආනයනික අර්තාපල් සදහා කිලෝග‍්‍රෑම් එකකට මෙතෙක් පැවති රුපියල් 50 ක විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල් 25 දක්වා අඩුකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජිත අත්අඩංගුවට ගැනීමට සොයයි..

Podu Jana Peramunaඅත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සොයා ඔහු සිටිනු ඇතැයි සැක කෙරෙන ස්ථාන කිහිපයක් අදත් (26) සෝදිසි කරනු බව පොලිස් ආරංචි මාර්පග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 කට අධික තොගයක් සොයාගැනේ ..

Podu Jana Peramunaයාපනය, නාච්චිඅම්මාන් කෝවිල අසල වෙල්යායක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 කට අධික තොගයක් සොයාගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුනාමියට වසර 15 යි..

Podu Jana Peramunaසුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 15කි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහා භාරකාරවරයා වෙත පැවරී ඇති වතු වලින් වැඩි ආදායමක් ලබා ගැනිමට හැකි ක්‍රමවත් ඵලදායිතාවයක් ඇති කළ යුතුයි, අධිකරණ මානව හිමිකම් හා නිති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් උපදෙස් …

Podu Jana Peramunaමහාභාරකාරවරයා වෙත භාර දෙන ලද භාරවල අරමුණු ඉටු කරවා ගැනීම සදහා ඵලදායී ලෙස යොදවා ගන්නා ලෙසත්, Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 17 « 1  2  3  4  5 » ...  Last » 

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට