සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2020

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1835 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1835 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් දිවි හිමියෙන් කැපවනවා – හිටපු එ.ජා.ප පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන

Podu Jana Peramunaඑළඹෙන මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවීමට පමණක් නොව මීළඟ ජනාධිපතිවරයා බවට පත්කිරීමේ සටනට ද දිවිහිමියෙන් කැපවන බව බුලත්සිංහල එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ දී පොලිසිය කළ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු මරුට..

Podu Jana Peramunaමිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (07) දිනය තුළ බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක තුළ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි..

Podu Jana Peramunaපොදු ප්‍රවාහන සේවාවන් හෙට (08) සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව ප්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොව පුරා කොවිඩ් මරණ ලක්‍ෂ හතර ඉක්මවයි..

Podu Jana Peramunaලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා මරණ 401,607 ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි අයෙකු අනුරාධපුරයේදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 16 යි මිලිග්‍රෑම් 530 ක් සන්තකයේ තබාගෙන සිටි අයෙකු අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ රස පරීක්ෂක තනතුරට ගෞරී රාමනා මහත්මිය පත් කෙරේ…

Podu Jana Peramunaආණ්ඩුවේ රස පරීක්ෂක ලෙස කටයුතු කළ ඒ. වැලිඅංග මහතා අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් ඊයේ (05) දින විශ්‍රාම යාමත් සමඟ එම ධුරය සදහා අතිරේක රස පරීක්ෂක ගෞරී රාමනා මහත්මිය පත් කිරීමට රජය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් ලාංකිකයන් 236 දෙනෙකු මෙරටට…

Podu Jana Peramunaජර්මනියේ රැඳී සිටි විදේශීය නෞකාවල සේවයේ කල ශ‍්‍රී ලාංකිකයන් 236 දෙනෙකු අද (06) දින මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා සදහන් කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සිට දුම්රිය කිහිපයක් අවලංගුයි…

Podu Jana Peramunaලබන සදුදා දිනයේ සිට ජන ජීවිතයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර ප්‍රවාහණ පහසුකම්ද නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතත් දුම්රිය කිහිපයක් එදින ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 13 of 16  « First  ... « 11  12  13  14  15 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට