සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2020

රටේ සියලු අංශ ආරක්ෂක අමාත්‍යංශයට නතු කරමින්, රජය මර්දනකාරි වැඩපිළිවෙලක…

Podu Jana Peramunaරටේ සෑම අංශයක් සඳහාම අද වනවිට ආරක්‍ෂක අමාත්‍යංශය යොදා ගැනීමට පියවර ගැනීම, සියලු අංශ මර්දනය කිරීමට කටයුතු  කිරීමක් ලෙස පෙන්වාදිය හැකි බව සමගි ජන බලවේගයේ අපෙක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි කාලය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක් ..

Podu Jana Peramunaදිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (20) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැංකු හා මුල්‍ය ආයතනවල ගැටලු විසඳීමේ දී මහබැංකුව වගකීම් විරහිතව කටයුතු කරලා – අජිත් නිවාඩ් ..

Podu Jana Peramunaබැංකු හා මුල්‍ය ආයතනවල ගැටලු විසඳීමේ කාර්යය තුළ ශ්‍රි ලංකා මහ බැංකුව වගකීම් විරහිතව ක්‍රියාකර ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සේවය අතහැර යාමේ නියෝග ලබා සිටින පොලිස් නිලධාරීන් යළි සේවයේ පිහිටුවීමට අවධානය..

Podu Jana Peramunaසේවය අතහැර යාමේ නියෝග ලබා සිටින පොලිස් නිලධාරීන් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් සලකා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ වරාය නගරයේ වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම පිළිබඳ අවධානය..

Podu Jana Peramunaඉදිකෙරෙමින් පවතින කොළඹ වරාය නගරයේ වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම පිළිබඳ අවධානය යොමුකර ඇතැයි නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහබැංකු බැඳුම්කර වංචාව, මෛත්‍රිගෙන් සහ රනිල්ගෙන් ප්‍රකාශ ලබාගන්නැයි නියෝග..

Podu Jana Peramunaමෙරට තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රථ වාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්..

Podu Jana Peramunaරථ වාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාව අද ..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (17) පැවැත්විමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් ආසාදිතයන් ගණන 1915 දක්වා ඉහළට ..

Podu Jana Peramunaමෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන 1915 දක්වා ඉහළ ගොස් ඇත. අද (16) තවත් කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙම ගණන ඉහළ ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ඡන්දය සලකුණු කිරීම එළැඹෙන ජුලි 14 සහ 15 දිනවල ..

Podu Jana Peramuna2020 මහමැතිවරණයේ රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීම එළැඹෙන ජුලි 14 සහ 15 යන දෙදින සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 16  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට