සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2017

දෙමළ ජාතික සන්ධානයෙන් සුළු පක්ෂ තුනක් ඉවත් වීමේ සූදානමක්..?

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සුළු දේශපාලන පක්ෂ තුනක් ඉන් ඉවත් විමට කටුයුතු කරමින් සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි පැය 24 තුළ වැසි වර්ධනයක්..?

ඉදිරි පැය 24 ක කාලය තුළ නිරිත දිග ප්‍රදේශයන්හි මේ වන විට පවතින වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ අනිද්දා අැරඹේ, විභාගයට බාධා බෑ..

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනිද්දා (08) ආරම්භ වීමට නියමිතව අැති අතර විභාග මධ්‍යස්ථාන අවට උපකාරක පංති, ක‍්‍රීඩා හෝ වෙනත් තරග, උත්සව හෝ රැස්වීම් පැවැත්වීම අාදිය තහනම් කර අැති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගෙන් වෘත්තීය ක්‍රියාමාර්ග..?

සිය සේවා ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සිදුවන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට වටා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළ යෑමේ අවදානමක්..

අද (05) දිනය තුළ රට වටා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළ යෑමේ අවදානමක් අැතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාවෙන් දැවැන්ත ලකුණු ප්‍රමාණයක්, ශ්‍රී ලංකාව අසීරු අඩියක..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද (05) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ඇසළ පෙරහැරේ තෙවැනි රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථී සංචාරයේ..

එෙතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ තෙවැනි රන්දෝලි පෙරහැර අද (05) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියගයෙන් එකළොස්‌ ලක්‍ෂ අසූනමදහස්‌ එකසිය හැටපස්‌ දෙනකුට පීඩා..

මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා අැති දැඩි නියග තත්ත්වය නිසා දිස්‌ත්‍රික්‌ක 19 ක පවුල් තුන්ලක්‍ෂ හතළිස්‌එක්‌දහස්‌ හාරසිය අටකට අයත් පුද්ගලයන් එකළොස්‌ ලක්‍ෂ අසූනමදහස්‌ එකසිය හැටපස්‌දෙනකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ’පුර උපකුලපති ධූරයට අයදුම්කරුවන් පහක්..

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපතිවරයාගේ නිල කාලය ලබන නොවැම්බර් මස දී අවසන් වීමට නියමිතව අැති අතර පුරපුපාඩු වන අදාළ ධූරය සදහා අයදුම්කරුවන් පස්‌දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

06 වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද ලන්ඩන් නුවරදී අැරඹෙයි..

06 වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද (04) ලන්ඩන් නුවරදී ආරම්භ වීමට නියමිතව අැති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සහභාගි වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 17 of 21  « First  ... « 15  16  17  18  19 » ...  Last » 

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට