සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර්, 2017

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර ගමන්කළ රථයේ ගැටී යතුරුපැදිකරුවෙකු මරුට..

 alt=පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා ගමන් කරමින් සිටි ජීප් රථය යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ආහාර වේලකට ලක්ෂ 15 ක් වැය කළේ කොහොමද? විමර්ශනයක් ඕනෑ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=කෘෂිකර්ම අමාත්‍යංශයේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් පසුගිය දා පවත්වන ලද වැඩසටහනකට සහභාගි වූ පිරිසගේ උදෑසන ආහාර වේල වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් වහාම විමර්නශයක් සිදුකළයුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“රෝහින්ග්‍යා” සරණාගතයින්ට ආරක්ෂාව සලසන්න සූදානම් – උතුරු පළාත් සභා මන්ත‍්‍රි එම්.කේ සිවාජිලිංගම්

 alt=මියන්මාරයේ සිට මෙරටට පැමිණ මෙහි රැඳී සිටින “රෝහින්ග්‍යා” සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටීමට තමන් සූදානම් බව උතුරු පළාත් සභා මන්ත‍්‍රි එම්.කේ සිවාජිලිංගම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක වෙරළ තීර අද රළු වෙයි..

 alt=දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක වෙරළ තීරයන් අද (29) දිනය තුළ රළු ස්වභාවයක් ගනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“රෝහින්ග්‍යා” සරණාගතයින්ට එල්ල වූ ප්‍රහාරය ගැන අනතරු අගවමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්..

 alt=මියන්මාරයේ සිට මෙරටට පැමිණි “රෝහින්ග්‍යා” සරණාගතයින් පිරිසකට පසුගිය දා ගල්කිස්ස ප්‍රදේශයේදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් විසින් සිදුකළ ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු අගවමින් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව වෙත නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය පරිපාලන සේවා විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්‌ෂණ ප්‍රශ්න පත්‍රය යළි පවත්වන්න නියෝග..

 alt=පසුගියදා පවත්වන ලද රාජ්‍ය පරිපාලන සේවා විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්‌ෂණ ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත පවත්වන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා විභාග දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

භික්ෂූන් ඇතුළු පිරිසක් “රෝහින්ග්‍යා” සරණාගතයින්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනවා..

 alt=මෙරට සිටි මියන්මාර් රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් පිරිසකට පසුගිය දින ගල්කිස්සේදී භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් ජනවාරි සිට ඇමතිවරුන්ට අනිවාර්යයි, ජනපති තීරණයක්..

 alt=සෑම දිස්ත්‍රික්කයකම පවත්වනු ලබන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් වලට සහභාගී වීම අමාත්‍යවරුන්ට අනිවාර්ය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් සතොසේ පහළ යයි..

 alt=අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා සතොස පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව සංශෝධන පනතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

 alt=පළාත් මැතිවරණ කල් දැමීම සම්බන්ධ රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරිම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හෝ ජනමත විචාරණයක් පැවැත්විය යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබියදී නව සංශෝධන එක් කරමින් අදාළ පනත හදිසියේම සම්මත කිරීමට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 23 « 1  2  3  4  5 » ...  Last » 

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට