සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2017

ජාතික විශ්‍රාමික දිනය අදයි..

 alt=“විශ්‍රාමයට සවියක්” යන්න තේමා කරගත් ජාතික විශ්‍රාමික දිනය අද (8) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය රාජිත සහ බිල්ගෙට්ස් අතර හමුවක්..

 alt=සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධානී බිල්ගෙට්ස් මහතා අතර විශේෂ හමුවක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් වැසි..

 alt=අද (08) දිනය තුළ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම යන පළාත්වලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුළු 03 ක් දැවී ලකුණු 254 යි..

 alt=ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු දිනය නිමාවන විට කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 254 ක් ලබා ස්ථාවර මට්ටමකට පැමිණ සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට විරෝධතාවයේදී පොලිසිය බලය අයුතු ලෙස භාවිත කර ඇත්නම් ඒ ගැන සොයනවා – පොලිස්පති

 alt=ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (06) හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාවය අතර තුර යම් පොලිස් නිලධාරියෙකු විසින් සිය බලය අයුතු ලෙස යෙදවූයේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – පාකිස්ථානය පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඇරඹේ..

 alt=ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) මෙරට වේලාවෙන් පස්වරු 05.00 ට ඩුබායි හිදී ආරම්භ වනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට පහරදීමේ සිද්ධිය, තවත් සැකකරුවෙක් අත්අඩංගුවට..

 alt=පසුගිය දා ගල්කිස්ස ප්‍රදේශයේදී රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන 10 වනදා පැය 09 ක් කළුතරට වතුර කැපෙයි..

 alt=ලබන 10 වන දින පැය 9 ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයක් සදහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ වල බදු ඉවත් කෙරේ, ජනපති තීරණයක්..

 alt=ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ සඳහා පනවා ඇති සියළු බදු ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැස්ස තවදුරටත්..

 alt=මේ වන විට රටතුළ ඇතිවී තිබෙන වැසි සහිත කාළගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 18 of 21  « First  ... « 16  17  18  19  20 » ...  Last » 

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට