දුම්රියක් පීලි පනියි, වේයන්ගොඩ සහ ගම්පහ අතර දුම්රිය ප්‍රමාදයක්..
දුම්රියක් පීලි පැනිම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
දුම්රියක් පීලි පැනිම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මඩකලපුව සහ අම්පාර ප්‍රදේශ ආශ්‍රිතව භූමි කම්පා තත්ත්වයක් ඇතිවිය හැකි බවට පළවන ප්‍රචාර අසත්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පාසැල් සිසුන්ගේ පෙළපොත් සදහා ද වවුචර් ක්‍රමයක් හදුන්වාදීම කෙරෙහි අවධානය යොමුව ඇත බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මුහුදේ දිය නෑම සදහා ගිය පාසල් සිසුන් දෙදෙනෙකුගෙන් එක් සිසුවෙකු තවමත් අතුරුදහන්ව ඇති බව පොලීස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
නවතම විදුලි මෝටර් රථ සඳහා පමණක් යෝජනා වූ බදු සහනය, වසරක කාලයක් භාවිතා කරන ලද විදුලි මෝටර් රථ සඳහා ද ලබා දීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
යහපාලන ආණ්ඩුව විසින් 2018 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය, රටේ අවමංගල්‍ය ලෙස හැදින්විය හැකි අතර මෙම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය සහ පුද්ගලික අංශයේ අවසන් කටයුතු සිදු කර පාංශුකූලය පවා දිය හැකි තත්ත්වයක් මතුව ඇති බව අන්තර් සමාගම් සේවක සංගමය පවසා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මීරිගම, රූපලාවන්‍යාගාරයක සේවය යෙදී සිටි, සැකකටයුතු ලෙස මියගිය 21 හැවිරිදි තරුණිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
වත්මන් ආණ්ඩුව විසින් 2018 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය තුළින් ඉදිරිපත්ව ඇති යෝජනා රැසක් රටට අහිතකර ඒවා බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ පූජ්‍ය කොටපළ අමරකිත්ති හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ඡේ. පුෂ්පකුමාර මහතා අදාළ ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
“තිරසර සංවර්ධනය යටතේ ක්ෂය රෝගය තුරන් කිරිම – බහුපාර්ශ්වික ප්‍රතිචාර” යන්න තේමා කරගනිමින් ක්ෂය රෝගය තුරන් කිරිමේ අරමුණ ඇතිව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුව හෙට (16) ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත