සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 30th, 2017

තමන් බලයට ගෙන ඒමට උපකාර කළ විජාතික බලවේගයන්ගේ වුවමනා සපුරන වත්මන් ආණ්ඩුව පරාජය කළයුතුයි – ජාතික සංවිධාන එකමුතුව

 alt=වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව, තමන් බලයට ගෙන ඒම සදහා කැපවූ විජාතික බලවේග වලට අවශ්‍ය ආකාරයට කටයුතු කරමින් සිටින බැවින් වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට සියළු ජාතික බලවේග එක්ව ජාතික වැඩපිළිවෙළක් අනුව කටයුතු කළයුතුව ඇතැයි ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආපදාවට පත්ව සිටින පවුලක් සදහා රුපියල් දස දහසක්, අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්..

 alt=අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පවුල් ඒකකයක් සදහා රුපියල් දස දහසක මූල්‍යාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි, ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ..

 alt=අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණය නිසා විවිධ ප්‍රදේශ වල සිව් දෙනෙක් මරුට..

 alt=දිවයිනට මේ වන විට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල, ගම්පහ, බදුල්ල යන දිස්ත්‍රික්ක වල පුද්ගලයින් සිව් දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණය ගැන කථාකරන්න පක්ෂ ලේකම්වරු සහ මැ.කො අතර අද හමුවක්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර අද (30) දහවල් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංවර්ධන නිලධාරීන් ලෙස පත්වූ උපාධිධාරීන් රැසක් දැඩි අසාධාරණයකට ලක්වෙලා – ශ්‍රී ලංකා නිදහස්‌ උපාධිධාරි සංගමය

 alt=පසුගිය වසර කිහිපයක් තුළ සංවර්ධන නිලධාරීන් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්‌ත කර සිටින උපාධිධාරීන් රැසක් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා නිදහස්‌ උපාධිධාරි සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මල්වානේ ඉඩමක් මිලදී ගැනීම, අමාත්‍ය බැසිල්ට එරෙහි නඩුව 2018 මාර්තු 9 වනදා කැදවයි..

 alt=මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන අයට එරෙහි නඩුව 2018 වසරේ මාර්තු 09 වැනි දින විභාගයට ගන්නා ලෙස ගම්පහ මහාධිකරණය ඊයේ (29) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රත්නපුර සහ බදුල්ලේ ස්ථාන දෙකකට නායයෑමේ අවදානම් නිවේදන..

 alt=මේ වන විට දිවයින පුරා ඇතිවී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට නායයෑම් අවවදානම් නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබෙනවා, අදත් ප්‍රදේශ කිහිපයකට වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

 alt=දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මේ වන විට පහව යමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය ධාවනයටත් කාලගුණය හරස් වෙයි..

 alt=මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට