සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2017

පුංචි ඡන්දයට දින නියම වෙයි..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය 2018 වසරේ පෙබරවාරී මස 04 වනදායින් පසුව එළෙඹෙන පළමු වන සෙනසුරාදා දින, එනම් ‍පෙබරවාරි මස 10 වන දින පැවැත්වීමට නියමිතව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දළ පූට්ටුවාගේ ඝාතනයට ග්‍රාමනිළධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට..

 alt=දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත ග්‍රාමනිළධාරින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරුන් 20 ක්..

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව සංවිධායකවරුන් 20 දෙනෙකු පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙවන ටෙස්ට් තරගය, පළමු දිනය නිමා වන විට ඉන්දියාව ප්‍රබල තත්ත්වයක..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින සත්කාරක ඉන්දීය පිල කඩුලු 04 ක් දැවී ලකුණු 371 ක් ලබා ප්‍රඉල තත්ත්වයක පසුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් පළාත් කිහිපයකට වැසි..

 alt=අද (03) දිනය තුළදීත් දිවයිනේ පළාත් රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උදුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

 alt=වසරේ අවසන් පොහොය දිනය වන උදුවප් පුර පසළොස්වක පොහොය දිනය අද (03) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මොරගහකන්ද විදුලි උත්පාදනය අරඹයි..

 alt=විදුලිය උත්පාදනය කිරීමේ පරීක්ෂණ කටයුතු සඳහා මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීම ඊයේ (02) දහවල් සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණය පෙබරවරි 15 ට පෙර පැවැත්විමට සියළු කටයුතු සූදානම්, පළාත් සභා මැතිවරණය ද කඩිනමින්…

 alt=පළාත් පාලන මැතිවරණය පෙබරවරි 15 ට පෙර පැවැත්විමට හැකිවෙතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා බිදවැටුණේ ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින, UNP ය සමග ඩීල් දමන පිරිස නිසයි – අමාත්‍ය මහින්ද අමරවීර.

 alt=ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ ඒකාබද්ධ විපක්‌ෂය එකතු වීමට පැවැත්වූ සාකච්ඡා බිඳවැටුණේ ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින, එක්සත් ජාතික පක්‌ෂය සමඟ “ඩීල්” දමන පිරිස නිසා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද – විමල් මත ගැටුමක්…?

 alt=හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා අතර මතභේදයක් හටගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 22 of 24  « First  ... « 20  21  22  23  24 »

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට