තැපැල් ගාස්‌තු ඉහළට..
තැපැල් ගාස්‌තු ඉහළ දැමීම සම්බන්ධ අති විශේෂ ගැසට් පත්‍රය පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
තැපැල් ගාස්‌තු ඉහළ දැමීම සම්බන්ධ අති විශේෂ ගැසට් පත්‍රය පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇත්තේ ජාතික සම්පත් විකිණීම බව, පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයෙන් මනාව පිළිබිඹු වන බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට කඩේ නොයන බවත් උන්වහන්සේට රාජයෝගයක් පවා තිබෙන බව අමතක නොකරන ලෙස ඉල්ලි සිටින බවත් බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සමග තම කණ්ඩායම මේ වන විට සමීප සම්බන්ධතාවයක් පවත්වනු ලබන බවත් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතව ඇති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම සදහා තම කණ්ඩායමේ සාමාජිකයින්ද සහභාගි වීමට නියමිතව ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මාතර නගරයේ රන් භාණ්ඩ වෙළඳ සැලක් මංකොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවකින් තුවාල ලබා රෝහල්ගත කරන ලද එක් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
සිය ගැටළු සදහා විසදුම් ලබාදෙන ලෙස බලධාරීන්ට බලකරමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය අද (22) දිනයේදී 12 වන දිනයටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව සිටි මේ වන විට විදෙස්ගතව සිටින පුද්ගලයින් 14 දෙනෙකුට මෙරටට ඇතුළුවීම වළකාලමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මාතර නගරයේ රන් භාණ්ඩ වෙළඳ සැලක් මංකොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
කොටි සංවිධානයට අයත් හමුදා ඇඳුම් සහ එම සංවිධානයේ කොඩි ඇතුළු ක්ලේමෝ බෝම්බ කිහිපයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඔඩ්ඩුසුඩාන් පොලිසියි විසින් අද (22) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
කිලිනොච්චිය ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් සිදුකරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත