සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2018

මාධ්‍යයට තර්ජන කරන්නේ ආණ්ඩුවේ දුර්වලතා පවතින නිසයි – ජාතික භික්‍ෂු පෙරමුණ

Podu Jana Peramunaආණ්ඩුව විසින් සිදුකරනු ලබන විවිධ වැරදි පෙන්වාදෙන මාධ්‍යවේදීන්ට තර්ජන එල්ලකිරීමෙන් ආණ්ඩුව තුළ පවතින දුර්වලතාවයන් මැනවින් පිළිබිඹු වන බව ශී‍්‍ර ලංකා ජාතික භික්‍ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවසත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaදිවයිනේ පළාත් කිහිපයක ප්‍රදේශ රැසකට අද (03) සවස් කාලයේදී වැසි ඇතිවිය හැකිබව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍යවරුන් වර්ජනය අරඹයි..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (03) උදෑසන සිට දිවයිනේ සියළු රෝහල්වල වෛද්‍යවරුන් වර්ජනයක් දියත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළට විශ්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීම, තීරණය අත්හිටුවයි..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා යුද හමුදාවේ විශ‍්‍රාමික නිලධාරීන් යොදා ගැනීමේ තීරණය අත්හිටවූ බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහාචාර්ය කොල්වින් ගුණරත්න වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයේ කටයුතු කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද (02) එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.   Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍යවරුන් හෙට වර්ජනයක..

Podu Jana Peramunaඉල්ලීම් කහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාගැනීම ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමුකරවා ගැනීමේ අරමුණ ඇතිව හෙට (03) දින තීරණය කරගත් පරිදි දීපව්‍යාප්ත එක්දින වර්ජනය දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණය, අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා..

Podu Jana Peramunaඉදිරි පළාත් සභා මැතිවරණය පිළිබදව වන අවසන් තීරණය ලබන බ‍්‍රහස්පතින්දා දින ප‍්‍රකාශයට පත් කරන බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝටි 02 ක කේරළ ගංජා සමග සැකකරුවෙකු එස්.ටී.එෆ් දැලේ..

Podu Jana Peramunaරුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමග සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්ඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ පළාත් කිහිපයකට අද වැසි..?

Podu Jana Peramunaඅද (02) දිනය තුළ දිවයිනේ පළාත් කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“රට වනසන, රට පාවාදෙන, වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවාහරිමු”, ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය අද කොළඹදී..

Podu Jana Peramuna“රට වනසන, රට පාවාදෙන, වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවාහරිමු” යන මැයෙන් අද (02) කොළඹදී විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතය ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 21 of 23  « First  ... « 19  20  21  22  23 »

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට