සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2018

දකුණු අප්‍රිකානුවෝ යළිත් ජයපැන් බොයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු පිල අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (01) පැවති තරගයේ ජයග්‍රහණය ද තමන් සතුකරගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විජයකලාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණ අවසන්, නීති උපදෙස් ගැනීමේ තීරණයක්..

Podu Jana Peramunaකාන්තා හා ළමා කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් කරන ලද පරීක්‌ෂණය මේ වන විට අවසන් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්‌ඨාසය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්වැටි මිල ඉහළට..

Podu Jana Peramunaදුම්වැටි සදහා රුපියල් 3.80 ක බද්දක්‌ අයකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතිරේක ශාලාධිපතිවරුන් ලෙස හමුදා නිලධාරීන් පත්කිරීමේ තීරණයට දැඩි විරෝධය පළකරනවා – අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව

Podu Jana Peramunaමෙවර උසස්‌ පෙළ විභාග මධ්‍යස්‌ථාන සදහා අතිරේක ශාලාධිපතිවරුන් ලෙස හමුදා නිලධාරින් යෙදවීමට විභාග දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළකරන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතර, දෙයියන්දර නිවසකින් ටී 56 උණ්ඩ 28 ක් හමුවෙයි..

Podu Jana Peramunaටී. 56 උණ්ඩ 28 ක්, එම මැගසිනයක් නිවසකින් සෙයාගැනීමට දෙයියන්දර පොලිසියට හැකිව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විවිධ පනත් තුළින් භික්ෂුන් රාජ්‍ය නීතියට යටත් කිරිමේ නින්දිත උත්සහයක ආණ්ඩුව නිරතව සිටිනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස

Podu Jana Peramunaවිවිධ පනත් හදුන්වාදෙමින් වත්මන් ආණ්ඩුව බෞද්ධ භික්ෂුන් ඉතා කූඨ ලෙස රාජ්‍ය නීතියට යටත් කිරිමේ උත්සහයක නිරතව සිටින බව ආචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් හතර දෙනෙකුට සිතාසි..

Podu Jana Peramunaහිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට ලබන මස 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaබෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“අග්‍රහාර” වෛද්‍ය රක්ෂණාවරණය විශ්‍රාම ලැබූ සියළු රාජ්‍ය සේවකයින්ට..

Podu Jana Peramuna“අග්‍රහාර” වෛද්‍ය රක්ෂණාවරණය විශ්‍රාම ලැබූ සියළු රාජ්‍ය සේවකයින්ටද ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ තීරු බද්ද ඉහළට..

Podu Jana Peramunaඅද (01) සිට ක්‍රියාත්මක වන පරිදි එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ සඳහා අය කරන නිෂ්පාදන බද්ද ඉහළ දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 22 of 23  « First  ... « 19  20  21  22  23 »

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට