සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර්, 2018

මීළග මැතිවරණයට දැන්ම සූදානම් විය යුතුයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaහලාවත, අරෝරා හෝටලයේ පැවති පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) දින පැවැත්විණි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීළග රජයක පාලකයා වනුයේ අගමැතිවරයා නිසා ජනතාව සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුය, ජනපති අවධාරණය කරයි…

Podu Jana Peramuna19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල අඩු වීම හේතුවෙන් මිළඟ රජයක පාලකයා වනුයේ අගමැතිවරයා බව ජනාධිපතිවරයා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාලුකාරාම විහාරස්ථානයේ 55 වන ඇසල මහා පෙරහැරේ සධාතුක කරඩුව තැන්පත් කිරීම අග්‍රාමාත්‍යවරයාගේ සුරතින්..

Podu Jana Peramunaකොල්ලුපිටිය, වාලුකාරාම විහාරස්ථානයේ 55 වන ඇසල මහා පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින සිදු විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නේවාසික සම්බන්ධීකාරක ලෙස හනා සිංගර් මහත්මිය පත්වේ…

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නේවාසික සම්බන්ධීකාරක ලෙස හනා සිංගර් මහත්මිය පත්වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අසත්‍ය චෝදනාවන්ට එරෙහිව මුජුබර් රහුමාන් නඩු මගට …

Podu Jana Peramunaපසුගිය දින ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලද රැලිය සදහා විෂ සහිත කිරි පැකට් බෙදා දී ජනතාව අපහසුතාවයට පත් කල බවට තමන්ට එල්ල කරන චෝදනා වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන් ප්‍රකාශ කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා සීමා නිර්ණය පිළිබදව පක්ෂ නායකයින්ගේ අදහස් ලබාගැනේ..

Podu Jana Peramunaපළාත් සභා සීමා නිර්ණය පිළිබදව පක්ෂ නායකයින්ගේ අදහස් ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදේ පාවෙමින් තිබූ ගංජා පාර්සල් 07 ක් නාවික හමුදාවෙන් සොයා ගෙන..

Podu Jana Peramunaකේරළ ගංජා අඩංගු පාර්සල් 07ක් සොයාගැනීමට හැකිවී ඇති බව නාවික හමුදාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින කිහිපය තුළ පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaහෙට (09) සිට ඉදිරි දින කිහිපය තුළ උතුර, උතුරු මැද, නැගෙහිර සහ ඌව යන පළාත්වලට පස්වරු කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රවීට යළි අමාත්‍යධුරයක්..?

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ති‍්‍ර රවී කරුණානායක මහතාට යළි අමාත්‍යධූරයක් ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව දුම්රිය මැදිරි 160 ක් සදහා ගිවිසුමක් අත්සන් කෙරේ…

Podu Jana Peramunaනව දුම්රිය මැදිරි 160 ක් මිලදී ගැනීම සදහා ගිවිසුමක් අත්සන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 17 of 22  « First  ... « 15  16  17  18  19 » ...  Last » 

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට