Archive for සැප්තැම්බර්, 2018
Written by Admin on 20 සැප්තැම්බර් 2018
අලිමංකඩ සහ දුම්රිය මාර්ගයට ආසන්නයේ අලින් වැඩිපුර ගැවසෙන ස්ථානයන්හි ඉලෙක්ට්‍රොනික් පරිපථ සවිකිරීම තුළින් වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 සැප්තැම්බර් 2018
ජීවන ගැටළු රැසකට මුහුණ දී සිටින වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සදහා නිසි වැඩපිළිවෙළක් සකස් කළයුතුව ඇති අතර ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1281/- ක් දක්වා ඉහළ දැමිය යුතු බවත් සමස්ත ලංකා වතුකම්කරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 සැප්තැම්බර් 2018
වගා බෝගයන්ට සිදුවන හානිය අවම කිරීමේ අරමුණ ඇතිව වල් ඌරු මස් ප්‍රවාහනය සහ අලෙවිය සම්බන්ධයෙන් පනවන ලද තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 සැප්තැම්බර් 2018
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (20) දිනය තුළ වැසි සහ සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය නර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 සැප්තැම්බර් 2018
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, අද (20) රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 සැප්තැම්බර් 2018
සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 සැප්තැම්බර් 2018
සීනි තොග මිල රුපියල් 15 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සීනි ආනයනය කරන්නන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 සැප්තැම්බර් 2018
පාන් මිල රුපියල් 5 කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 19 සැප්තැම්බර් 2018
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 19 සැප්තැම්බර් 2018
ඇමෙරිකානු ඩොලරයක් සඳහා නියම වන ලද ඉහළම රුපියලේ අගය අද (19) වාර්තාවී තිබේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත