සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර්, 2018

බස් ගාස්තු 4% කින් ඉහළට..

Podu Jana Peramunaහෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ වැඩිවීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රේගුව තහනම් කළ පණුවන් සහිත ටින් මාළු වෙළදපොලේ, වගකිවයුත්තන් නිහඩයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaපාරිභෝගිකයින්ට අලෙවි නොකිරීමේ කොන්දේසි මත ආනයනකරුවන් වෙත මුදාහරින ලද පණුවන් සහිත ටින් මාළු මේ වන විටත් වෙළදපොලේ අලෙවිවෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආරක්ෂාව ප‍්‍රමාණවත් නෑ, දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පදිංචි ප‍්‍රදේශය අතහැර යාමට තීරණය කරයි..?

Podu Jana Peramunaතමන් හට ලබාදී ඇති පොලිස් ආරක්ෂාව ප‍්‍රමාණවත් නොවන බැවින් පදිංචි ප‍්‍රදේශය අතහැර යාමට දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු පිරිසට එරෙහි නඩුව දිනපතා විභාගයට ගන්නැයි නියෝග..

Podu Jana Peramunaසාවද්‍ය ලෙස මුදල් පරිහරණය කළබවට චෝදනා එල්ලවී ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුව දිනපතා විභාගයට ගන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන අරමුණු වෙනුවෙන් රට තුළ නිල ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන බව මනාව පෙනී යනවා – සිංහලේ ජාතික බලමුළුව සංවිධානය

Podu Jana Peramunaඇතැම් පිරිසකගේ දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීම සදහා රට තුළ නිල ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන අාකාරයක් මනාව පෙනී යන බව සිංහලේ ජාතික බලමුළුව සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඥානසාර හිමියන් දඩුවම් විදින්නේ බෙදුම්වාදීන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට රට තුළ කටයුතු කිරීම නිසයි – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaරට ජාතිය වෙනුවෙන් පෙනී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලාංකිකයින් දැඩි කණගාටුවකට පත්ව සිටින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වව්නියාව පුද්ගලික බස් සේවකයින් වර්ජනයේ..

Podu Jana Peramunaබස් රථ සේවකයින් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් වව්නියාව පුද්ගලික බස් සේවකයින් අද (19) දින වර්ජනයක නිරතව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් මිල ඉහළට, කිරිපිටි මිල පහළට..

Podu Jana Peramunaගෘහස්ථ ගෑස් සිලින්ඩරයක (කිලෝ ග්‍රෑම් 12.5) මිල රු. 195 කින් ඉහල දැමීමට ඊයේ (18) දින රැස්වූ ජිවන කමිටු නිර්දේශ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවෙයි..

Podu Jana Peramunaඊයේ (17) ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය, ධීවර කටයුතු සදහා මුහුදු යාමෙන් වැළකී සිටිනවා – සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් ධීවර කටයුතු සදහා මුහුදු යාමෙන් වැළකී සිටින බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 9 of 22  « First  ... « 7  8  9  10  11 » ...  Last » 

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට