සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2019

පළාත් තුනකට නව ආණ්ඩුකාරවරුන් පත්වෙයි..

Podu Jana Peramunaපළාත් තුනක් සදහා නව ආණ්ඩුකාරවරුන් පත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව උතුර, සබරගමුව සහ ඌව යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු තිදෙනෙකු පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කථානායක කරූ ජයසූරිය මෝල්ටාවට පිටත්ව යයි..

Podu Jana Peramunaකථානායක කරූ ජයසූරිය මහතා අද (07) මෝල්ටා රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ‍්‍රී ලංකා-නවසීලන්ත එක්දින තරගය හෙට, කණ්ඩායම් දෙකේම වෙනස්කම්..

Podu Jana Peramunaසංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් එකදින තරගය හෙට (08) පැවැත්වීමට නියමිව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරයාගේ මානසිකත්වය ගැන ඉදිරිපත්වූ පෙත්සම ප්‍රතික්ෂේපයි..

Podu Jana Peramunaජනාධිපතිවරයා විසින් මෑතකදී සිදුකරන ලද ඇතැම් ප්‍රකාශ සැකයට තුඩු දෙන ප්‍රකාශ වන බැවින් එතුමාගේ මානසික තත්ත්වය පරීක්ෂා කළයුතු බවට ඉල්ලීමක් කරමින් ගොනුකර ඇකි පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය විසින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

භික්ෂු සහ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාල යළි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්නැයි අස්ගිරි මහා විහාර පාර්ශවයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමේ වන තෙක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සහ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය, ගැසට් නිවේදනයක් මගින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කිරීම බරපතළ ගැටළුකාරී තත්ත්වයක් බව අස්ගිරි මහා විහාර පාර්ශවය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැබිනට් මණ්ඩල රැස්වීම අද..

Podu Jana Peramunaකැබිනට් මණ්ඩල රැස්වීම අද (07) දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ව්‍යවස්ථාව සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්යයෙන් කළයුතුයි – අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaනව ව්‍යවස්ථාව සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්යයෙන් කළයුත්තක් බව ජාතික එකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදේ දිය නෑමට ගොස් රුසියානු ජාතිකයෙකු මිය යයි..

Podu Jana Peramunaමුහුදේ දිය නෑමට යාමෙන් හික්කඩුවේදී රුසියානු ජාතිකයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්කොටි විසිලක්ෂයක් වටිනා හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaරුපියල් එක්කොටි විසිලක්ෂයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් 04 කට නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද..

Podu Jana Peramunaපළාත් 04 ක් සඳහා අද (07) දිනය තුළ නව ආණ්ඩුකාරවරුන් පත්කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 19 of 23  « First  ... « 17  18  19  20  21 » ...  Last » 

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට