සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2020

මහරගම නගර සභාවේ එ.ජා.ප මන්ත්‍රිවරු පිරිසක් සමගි ජන බලවේගයට…

Podu Jana Peramunaමහරගම නගර සභාවේ විපක්ෂ නායක රුවන් ජයසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු පිරිසක් අද (03) සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට සිය සහය පළ කිරීමට කටයුතු කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක් ..

Podu Jana Peramunaහෙට (04) දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත කොරෝනා රෝගීන් 1683 දක්වා ඉහළට ..

Podu Jana Peramunaඊයේ (02) රාත්‍රී 11.50 වන විට තවත් ‍ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1643 ක් දක්වා ඉහළ‍ට ..

Podu Jana Peramunaඊයේ (01) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගරයේ සිට සිදුකරන අපරාධ මෙහෙයුම් නතර කළ යුතුයි – ජනපති ..

Podu Jana Peramunaපාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධව ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අද ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අද(02) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ දිනය අභියෝගයට ලක්කළ පෙත්සම් සලකා බැලීම අද දසවන දිනයටත්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මැතිවරණයට අදාළ දිනය අභියෝගයට ලක්කර ගොනු කරන ලද පෙත්සම් වැඩිදුර සලකා බැලීම 10 වන දිනටත් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හැට දෙලක්‍ෂය ඉක්මවයි..

Podu Jana Peramunaලොවපුරා රටවලින් මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හැට දෙලක්‍ෂය ඉක්මවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තාවකාලික පදිංචිකරුවන්ට ආසන්නතම පොලිස් ස්ථානයේ ලියාපංදිචිය අනිවාර්යය කෙරේ..

Podu Jana Peramunaකොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිටින තාවකාලික පදිංචිකරුවන් තමන්ට ආසන්නම පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු බව පොලිසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට ඉහළට..

Podu Jana Peramunaදුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහළදැමීමට අද (01) සිට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 15 of 16  « First  ... « 12  13  14  15  16 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට