සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2020

ඕමන්තේදී සුඛෝපභෝගි බස් රථයක් පෙරළි 20 කට තුවාලයි..

Podu Jana Peramunaඅද (27) අළුයම් කාලයේ වවුනියාව, ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ දී කොළඹ සිට යාපනය දක්වා ධාවනය වෙමින් පැවති සුඛෝපභෝගී බස් රථයක් පෙරළීයාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ සිට පැය 18 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණයක් හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද ‍(27) රාත්‍රී කාලයේ සිට තුළ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (26) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක..

Podu Jana Peramunaතමන්ව සිර මැදිරිවලින් පිටත තබන කාලය වැඩි කරන්නැයි ඉල්ලා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපරාධ කල්ලි සාමාජික “කැටවලපිටියේ සම්පත්” පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මරුට..

Podu Jana Peramuna“ගනේමුල්ලේ සංජීව” නැමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙක් වශයෙන් කටයුතු කරන පාතාල අපරාධ කල්ලිවල වෙඩික්කරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අද (26) අලුයම පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 28 යි මිලිග්‍රෑම් 662 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු දිවයිනට..

Podu Jana Peramunaමෙරටට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු අද (26) අළුයම ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ ප්‍රචාරක පුවරුවක් නීතිවිරෝධී ලෙස ඉවත්කළැයි සමගි ජනබලවේගයෙන් කොමිසමට පැමිණිල්ලක්..

Podu Jana Peramunaසිය මැතිවරණ ප්‍රචාරක පුවරුවක් නීතිවිරෝධී ලෙස ඉවත්කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂිකා රෝහිණී කවිරත්න මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුවේ වුවමනාව රාජ්‍ය සේවකයින්ගේ ස්වාධීනත්වය විනාශකිරීමයි – එක්සත් ජාතික පක්‍ෂය

Podu Jana Peramunaඉදිරි මැතිවරණයෙන් 2/3 ක බලයක් ලබාගැනීමට හැකියැයි පැවසුව ද අද වනවිට එය සිදුකර ගැනීමට නොහැකි බව ආණ්ඩුව අවබෝධකර‍ගෙන ඇති අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරගැනීමට පසුගිය යහපාලන ආණ්ඩුව කටයුතු කළ ද වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගේ ස්වාධීනත්වය විනාශකිරීමේ වුවමනාවෙන් කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කරසිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වේ..

Podu Jana Peramunaමැතිවරණ කොමිෂන් සභාව අද (25) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 16 « 1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට