සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි, 2017

දක්ෂිණ අධිවේගයේ කඩුවෙල හුවමාර්වෙන් වාහන පිටවීම අත්හිටුවයි..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට පැමිණෙන රථ වාහන, කඩුවෙල හුවමාරුවෙන් පිට වීම මේ වන විට අත්හිටුවා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති යළි දිවයිනට, පීඩාවට පත් ජනතාවට සහන සලසන්නැයි උපදෙස්..

දින 3 ක සාර්ථක ඔස්ට්‍රේලියානු සංචාරය නිමා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණයෙන් 100 ක් මරුට, 110 ක් අතුරුදන්, ලක්ෂ තුනක් අවතැන්..

දිවයිනට බලපා අැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු මේ වන විට මියගොස් අැති අතර පුද්ගලයින් 110 කට අධික සංඛ්‍යාවක් අතුරුදහන්ව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාය යාමෙන් ජලය බෙදාහරින ප්‍රධාන නළ මාර්ගයකට හානි, කලටුවාව සහ ලබුගම ජල පවිත්‍රාගාරයන්හි සිට ජලය බෙදා හැරීමට බාධා..

ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට දැඩි බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පීඩාවට පත් ජනතාවට සහන සලසන්න ස්වේඡාවෙන් කටයුතු කරනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

රටේ මේ වන විට උද්ගතව අැති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සදහා ස්වේඡාවෙන් ඉදිරිපත්ව කටයුතු කරන බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට තද වැසි, වාන් දොරටු විවෘත කිරීමේ අවශ්‍යතාවක් නෑ..

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ටද මේ වන විට ඉහළ වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය පරිපාලන සේවා විභාගය දින නියමයක් නොමැතිව කල්යයි..

රට තුල මේ වන විට උද්ගතව අැති ගංවතුර හා ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන සේවා විභාගය කල් දැමීමට තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට පොලිස් රාජ්‍යයක් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා – බොදු බල සේනා සංවිධානය

ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට පොලිසියද හවුල්වී සිටින බව බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක අාචාර්ය දිලන්ත විතානගේ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න සහ කොක්මාදූව පිවිසුම් ජලයෙන් යටවෙයි..

අධික වර්ෂාපතනය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කොක්මාදූව පිවිසුම් ජලයෙන් යටවී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට විසදුම් නෑ,දුම්රිය මෙහෙයුම් අධීක්‌ෂණ නිලධාරීන් ලබන 04 වනදා සංකේත වැඩ වර්ජනයේ..

වෘත්තීය ඉල්ලීම් කිහිපයක්‌ මුල් කරගනිමින් ලබන ජූනි මස 04 වනදා මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24 ක සංකේත වැඩ වර්ජනයක්‌ දියත් කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්‌ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 23  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට