සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර්, 2017

18 ට අඩු දරුවන්ට රිය පදවන්න ඉඩ දෙන වැඩිහිටියන්ට එරෙහිව නව නීති..

 alt=වයස අවුරුදු 18 ට අඩු දරුවන් රිය පැදවීම නිසා සිදුවන අනතුරු වල ඉහළ යෑමක් දක්නට ලැබෙන බැවින් එම වයසේ දරුවන්ට රථ වාහන පැදවීම සදහා අවස්‌ථාව ලබාදෙන වැඩිහිටියන්ට එරෙහිව නීති සකස් කිරීම සදහා අවධානය යොමුව ඇතැයි මාර්ග ආරක්‌ෂාව පිළිබඳ ජාතික සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනස් වාර්තා තැබූ ඔසරිපොටේ සිද්ධිය, මධ්‍යම ආණ්ඩුකාරවරියගෙන් පරීක්ෂණයක්..

 alt=ගිනස් වාර්තාවක් තැබූ මෙරට මනමාලියකගේ කිලෝමීටර් 3 කට අධික දිගින් යුතු ඔසරිපොට, අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසැලේ සිසුවියන් 250 ක් විසින් ගන්නෝරුව මාර්ගයේ ඔසවාගෙන සිටීමේ සිදුවීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් අද (25) පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද, හෙට වැසි..?

 alt=අද (25) සහ හෙට (26) දිනයන් තුළ දිවයිනේ නිරිත දිග ඇතුළු ප්‍රදේශ කිහිපයකට තද වැසි අැති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැයෙන් කුඩා සහ විදුලි මෝටර් රථවල බදු පහළට..

 alt=කුඩා ප්‍රමාණයේ සහ විදුලි මෝටර් රථවල බදු අඩු කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රි ලංකාවට ජාතියක් වශයෙන් සමෘද්ධිමත් වීමට එක්සත් ජාතින්ගේ සහාය….

 alt=සංහිඳියාව ශක්තිමත් වූ සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමටඋත්සාහ කිරීමේ දී ශ‍්‍රී ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි වැඩිවීමක්

 alt=ඉදිරි දින කිහිපයේ දි දිවයිනේ නිරිත දිගකොටසේ වැසි තත්වයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබදව ICC යෙන් පරීක්ෂණ…

 alt=ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ‍. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව බදු පනතින් කලාකරුවන්ට සහනයක්…

 alt=නව බදු පනත යටතේ කලාකරුවන්න්ගේට සහනයක් සැලසෙන බව මුදල් අමාත්‍යංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පතට කථානායක අත්සන් තබයි..

 alt=පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පත සදහා කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (22) සවස අත්සන් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු පාර්ලිමේන්තුවට වසර 70 යි, ඔක්තෝම්බර් 03 වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්..

 alt=ශ‍්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව ආරම්භ වී වසර 70 ක් ගතවීම නිමිත්තෙන් ඔක්තෝම්බර් මස 03 වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 23  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට