සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2017

තැපැල් ගාස්තු ඉහල යන ලකුණු ….

 alt=වසර තුනක පමණ දිගු කාලය සිට තැපැල් ගාස්තුවල වැඩිවීමක් නොතිබීම හේතුවෙන් තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සදහා රජයේ වැඩි අවධානයක් යොමුවී ඇති බව අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්දගේ පළමු රැලිය අනුරපුරෙන්…

 alt=ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන යහපාලන ආණ්ඩුව පලවා හැරීමේ පළමු ජන රැලිය අනුරාධපුර නගරයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සදහන් කරයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාබන් බද්ද ගෙනාවොත් බස් ගාස්තු ඉහලට …

 alt=2018 වසර සදහා ඉදිරිපත් කල අයවැයේ සදහන් පරිදි නව කාබන් බද්ද ක්‍රියාත්මක කළහොත් බස් ගාස්තුද ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය අවදාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 04 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට..

 alt=මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ එම උණ්ඩ 04 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද (11) උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකක මත පමණක් වාහන බදු අය කිරීමේ යෝජනාව වඩාත් යෝග්‍යයි – ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

 alt=මෙවර අයවැය තුළින් වාහන සම්බන්ධ බදු සරළ කර ඇති බවත් වටිනාකම් බද්ද ඉවත් කර ඒකක මත පමණක් බදු අය කිරීමට කරන ලද යෝජනාව වඩාත් යෝග්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිස්තෝලයක් හා ජීව අත් බෝම්බයක් සමග දෙදෙනෙක් දැලේ..

 alt=තලවතුගොඩ, ශාන්තිපුර ප්‍රදේශයේදී පිස්තෝලයක් හා ජීව අත් බෝම්බයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇකි බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ගැසට් පත්‍රය අද හෝ හෙට..

 alt=පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ගැසට් පත්‍රය අද (11) රාත්‍රී හෝ හෙට (12) දිනය තුළ පළ කෙරෙනු ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික අංශ ප්‍රධානියා තනතුරින් ඉවතට..

 alt=විෂමාචාර චෝදනා එල්ල වීම නිසා ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික අංශ ප්‍රධානියා අදාළ තනතුරින් ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තාප්පයක් කඩා වැටී ජල සම්පාදනයේ සේවකයෙකු මරුට..

 alt=ජලනල අලුත්වැඩියාවක් සිදුකරමින් සිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයෙකු තාප්පයක් කඩා වැටීම නිසා මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියන් තුළ වෙළදාම තහනම් වෙයි..

 alt=මගීන් හට සිදුවන අපහසුතා සහ ආහාර ද්‍රව්‍යයන්ගේ අනාරක්ෂිත බව නිසා දුම්රිය තුළ සිදු කරනු ලබන වෙළඳාම් කටයුතු තහනම් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 17 of 25  « First  ... « 15  16  17  18  19 » ...  Last » 

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට