සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2017

දීප ව්‍යාප්ත සුනාමි පෙරහුරුවක් ලබන 05 වනදා..

 alt=සුනාමි කුළුණු 77 ක්‌ ආශ්‍රිතව සුනාමි ව්‍යසනය පිළිබඳව දැනුවත් කිරීමේ පෙරහුරුවක්‌ ලබන 05 දා සවස 2.00 ට දීප ව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසා සිටියි. ‍ Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරාධනය ඒකාබද්ධය ප්‍රතික්ෂේප කරයි..

 alt=සාකච්ඡා සදහා පැමිණෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරන ලද ආරාධනය තමන් පිළිනොගන්නා බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අද මෙරටට..

 alt=ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අද (02) දින මෙරටට පැමිණීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගීතාගේ මන්ත්‍රීධූරය ගැන අවසන් තීන්දුව අද..

 alt=ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි බවට අභියාචනාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ ගොනු කරන ලද අභියාචනාව සම්බන්ධ අවසන් තීන්දුව අද (02) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් රැසකට අදත් වැසි..

 alt=ඉදිරි පැය 24 ක කාලය තුළ දිවයිනේ පළාත් කිහිපයක ඉහළ වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබාගත් රෝගීන්ට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් නොමිලේ බෙහෙත්..

 alt=රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබාගත් රෝගීන් හට නියම කර ඇති ඖෂධ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ශාඛාවලින් නොමිලේ ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහල් සහ පරිප්පු මිල අද සිට ලංකා සතොසෙන් අඩු මිලට..

 alt=ලංකා සතොස මගින් අලෙවි කරනු ලබන සහල් සහ පරිප්පු මිල ගණන් පහළ දමා ඇති බව කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ඉහළට..

 alt=දුම්රියෙන් සිදුකරන පාර්සල් ප්‍රවාහන ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි 50% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාරත්මේන්තු ආරංචි මාර්ග පවසා සිටිවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු සහ ශිෂ්‍ය කැදවුම්කරුවන් දෙදෙනාට ඇප..

 alt=රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්‌ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ඇප මත නිදහස් කරන ලෙස අධිකරණය විසින් ඊයේ (31) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ගැසට් පත්‍රයට විෂය භාර අමාත්‍යවරයා අද අත්සන් තබයි..

 alt=නව මැතිවරණ ක්‍රමයට අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ගැසට්‌ පත්‍රයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්‌තාෆා මහතා විසින් අද (01) අත්සන් තැබීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 24 of 25  « First  ... « 21  22  23  24  25 »

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට