සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2018

කතානායක සහ මැකෝ අතර හමුවක්..

Podu Jana Peramunaඉදිරි පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නීතිමය පසුබිම පාර්ලිමේන්තුවෙන් සලසා දෙන්නැයි ඉල්ලීම සදහා අද (28) දින මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කතානායක කරු ජයසූරිය මහතා හමුවීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප යේ 16 කණ්‌ඩායම අද බැසිල් හමුවෙයි..

Podu Jana Peramunaපසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්‌ඩායම සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොව දීර්ඝතම චන්ද්‍ර ග්‍රහණය ලබන 27 වනදා ….

Podu Jana Peramunaඑලඹෙන ජූලි 27 වැනිදා 21 වන සියවසේ සිදුවන දීර්ඝතම චන්ද්‍ර ග්‍රහණය නැරඹිමේ අවස්ථාව උදාවන බව space.com වෙබ් අඩවිය නිවේදනය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමන්ව බණ්ධනාගාර ගත කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි, පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමි…

Podu Jana Peramunaතමන්ව බන්ධනාගාරගත කිරීමේ සියලු වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාර ගත යුතු බව ඊයේ (26) දින මාධ්‍ය හමුවක් කැදවමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප යේ 16 කණ්ඩායම සහ ජා.නි.පෙ නායක විමල් අතර හමුවක්..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) දින ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපෑල යලිත් වැඩ අරභයි, විසදුම් නොදුනහොත් යලිත් වර්ජනයකට…

Podu Jana Peramunaපසුගිය දින ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව නවතා දමා අද (27) දින සිට සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය අදයි…

Podu Jana Peramunaමෙරටට බුදු දහම රැගෙන මිහිදු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කිරීම සහ ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව අද වැනි ‍පොසොන් පුර පසලොස්වක පොහොය දිනයකදී සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විවෘත විශ්වවිද්‍යාල සිසුන් විරෝධතා පාගමනක, නාවල අවට දැඩි වාහන තදබදයක්..

Podu Jana Peramunaනාවල විවෘත විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පන්දු රකිමින් සිටියදී අනතුරට ලක්වූ කුසල් ජනිත්ගේ තත්ත්වය බරපතල නෑ – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පන්දු රකිමින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා අනතුරකට ලක්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොසොන් දන්සැල් පරීක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්..

Podu Jana Peramunaපොසොන් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් පරීක්ෂාව සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 21 « 1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට