සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2018

ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් එක් අංශයක් සදහා පමණක් වැටුප් වැඩිකිරීමෙන් ගැටළු රැසක් මතුවෙලා – දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව

Podu Jana Peramunaජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ සේවා දෙපාර්තමේන්තුව සහ නීති ක්ෂේත්‍රයන්හි වැටුප් 300% කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර ඒ තුළින් රාජ්‍ය සේවය තුළ දැවැන්ත ගැටළු රැසක් ඇතිවී තිබෙන බව දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බඹර ප්‍රහාරයකින් වලස්මුල්ල, හොරෙවෙල මහා විද්‍යාලයේ සිසුන් 05 ක් රෝහලේ..

Podu Jana Peramunaබඹර ප්‍රහාරයක් හේතුවෙන් වලස්මුල්ල, හොරෙවෙල මහා විද්‍යාලයේ සිසුන් 05 දෙනෙකු හා තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා වලස්මුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

FCID ය පිහිටුවා ඇත්තේ නීති විරෝධි ලෙසයි, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විධායකයේ යකඩ සපත්තුවට යටවෙලා – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

Podu Jana Peramunaහිට්ලර් උදාහරණයට ගනිමින්, මෙරටට මිලිටරි පාලනයක් අවශ්‍ය බවට අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් පසුගිය දිනෙක සිදුකරන ලද ප්‍රකාශය, මෙරටට සෘජු, දැහැමි පාලකයෙක් අවශය බව අවධාරණය කිරීමේ අරමුණින් යුතුව සිදුකරන ලද්දක් බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල සේවක අර්ථ සාධක අරමුදලත් මහ බැංකු බැදුම්කර වංචාවේ පැටලිලා – විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

Podu Jana Peramunaශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මගින් පසුගියදා පවත්වන ලද මාධ්‍ය හමුවකදී මහ බැංකු බැදුම්කර වංචාවෙහි තවත් එක් පැතිකඩක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලිච්ඡවි ක්‍රමයට සහ දසරාජ ධර්මයන්ට අනුව රට පාලනය කරන බව පවසා බලයට ආ ආණ්ඩුව අයථා ලෙස ජනතාවගෙන් බදු අයකරගනිමින් සිටිනවා – අන්තර් සමාගම් සේවක සංගමය

Podu Jana Peramunaසේවක අර්ථ සාධක අරමුදල සහ දේශීය ආදායම් පනත හරහා ජනතාවගෙන් අයථා ලෙස බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නඩුවට පැමිණ නෑ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට වරෙන්තු..

Podu Jana Peramunaහිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විසින් ඊයේ (25) වරෙන්තු නිකුත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්‍ෂ ලේකම්වරු ​සහ මැ.කො අතර අද සාකච්ඡාවක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් අද (26) පෙරවරුවේදී මැතිවරණ කොමිසම වෙත පැමිණීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාල්ල – කොළඹ බස් වර්ජනය තවදුරටත්..

Podu Jana Peramunaදුරගමන් බස් රථ වලට, කෙටි දුර ගමන් බස් රථවලින් පැමිණෙන බාධාවන්ට විරෝධය පළකරමින් ගාල්ලේ සිට කොළඹ තෙක් පැමිණෙන දුර ගමන් සේවා පුද්ගලික බස් රථ සියල්ල අද (25) උදෑසන සිට මේ වන තෙක් වර්ජනයක නිරතව සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රත්මලානේදී වෙඩිතැබීමක්, යුද හමුදා සාමාජිකයෙකු තුවාල ලබා රෝහලේ..

Podu Jana Peramunaරත්මලානේදී අද (25) උදෑසන කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් යුද හමුදා සාමාජිකයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCID යට..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 21  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට