සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2018

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගයෙන් 21 මරුට..

Podu Jana Peramuna2018 වසරේ මේ දක්වා ගතවූ මාස හය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෘත්තීය සමිති 25 ක සහය ඇතිව අද තැපැල උද්ඝෝෂණයකට යයි…

Podu Jana Peramunaතැපැල් දෙපාර්තමේන්තුව වෙනුවෙන් සේවා ව්‍යාවස්ථාවක් සකස් කරන ලෙස සහ වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් පසුගිය දින ආරම්භ කරන ලද වැඩ වර්ජනයට අදට දින 14 ක් ගතව ඇතත් බලධාරීන් කිසිදු විසදුමක් ලබා නොදීම හේතුවෙන් අද (25) එම මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද අස්ගිරි මහනායක හිමිවරුන් හමුවට..

Podu Jana Peramunaමේ වන විට ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබදව අද (24) දින අස්ගිරි මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සිමිති පෙරමුණ සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොසොන් සතිය නිමිත්තෙන් අනුරපුරේ පාසල් 06 ක් වසා දැමේ…

Podu Jana Peramunaපොසොන් සතිය නිමිත්තෙන් අනුරාධපුරයේ පාසල් 06 ක් වසා දැමීමට උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ශූරතා පාපැදි තරගාවලිය හේතුවෙන් මුහුදු බඩ මාර්ගය සීමා කෙරේ…

Podu Jana Peramunaඅද (24) දිනයේ වැල්ලවත්ත හා කොල්ලූපිටිය අතර මුහුදුබඩ මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“මෛත්‍රියෙන් සිත නිවාගමු” පොසොන් සතිය ආරම්භ වේ….

Podu Jana Peramunaමෙවර පොසොන් සතිය අද (24) සිට ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාලමක අලුත්වැඩියාවක්, පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද සහ හෙට සීමාවෙයි..

Podu Jana Peramunaදුම්රිය මාර්ගයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද (23) සහ හෙට (24) දෙදින තුළ සීමා කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අද පැය 12 ක් අඩු පීඩනයකින්..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (23) දින පැය 12 ක කාලයක් කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩනයකින් සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතර රන් භාණ්ඩ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවෙකු පොලිස් වෙඩිපහරින් මරුට..

Podu Jana Peramunaමාතර රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (22) අත්අඩංගුවට පත් සැකකරුවෙකු පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගල්කිස්සේදී තියුණු ආයුධ වලින් පහරදී තරුණයෙකු ඝාතනය කරලා..

Podu Jana Peramunaආරවුලක් දුරදිග යාම නිසා ඊයේ (22) රාත්‍රී කාලයේ ගල්කිස්ස ප්‍රදේශයේ දී සිදුවූ ගැටුමකින් 29 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 21  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට