සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2018

රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩඒමට නම් වත්මන් ආණ්ඩුව බලයෙන් ඉවත්විය යුතුය යන ස්ථාවරයේ තවමත් සිටිනවා – ජාතික සංවිධාන එකමුතුව

Podu Jana Peramunaමෙරට ආණ්ඩුවට ජාත්‍යන්තරයේ සහය ලැබී ඇත්තේ ජාත්‍යන්තරයේ වුවමනාවන්ට අනුව ආණ්ඩුව කටයුතු කිරීම නිසා බවත් රට පත්ව ඇති අගාධයෙන් ගොඩඒමට නම් වත්මන් ආණ්ඩුව බලයෙන් ඉවත්විය යුතුය යන ස්ථාවරයේ සිටින බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දිනයේදීත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (12) දිනය තුළ බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaදුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම නිසා කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

‍මෙරට 45 වන අගවිනිසුරු, ප්‍රියසාද් ඩෙප් මහතා අද සිට විශ්‍රාම යයි..

Podu Jana Peramunaමෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ ප්‍රියසාද් ඩෙප් මහතා අද (12) සිට විශ්‍රාම යාමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ගාස්තු ඉහළට..? තීරණයක් ගන්න ත්‍රිරෝද රථ සංගම් සාකච්ඡාවේ..

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන ඉන්ධන මිල ඉහළ යාස සමග ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹෙන බව සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහබැංකු බැදුම්කර වංචාව, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි..

Podu Jana Peramunaපර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය විසින් තමන්ට ඇප ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික සම්පත් විදෙස් රටවලට විකුණමින් සිටින වත්මන් ආණ්ඩුවේ අරමුණ බෙලහීන ආර්ථිකයක් ගොඩනැගීමයි – ලංකා බැංකු සේවක සංගමය

Podu Jana Peramunaබදු බර සහ රුපියල අවප්‍රමාණය වීම හමුවේ මෙරට ජනතාව කබලෙන් ලිපට වැටී ඇති අතර වත්මන් පාලනය හමුවේ වේලක් හැර වේලක් ආහාරයට ගැනීමට ජනතාවට සිදුව ඇති තත්ත්වයක් උද්ගතව ඇති බව ලංකා බැංකු සේවක සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු තරගය වැස්සට සේදී යයි..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩාම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (11) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී පවත්වන ලද එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් විසින් තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ අවසන් කටයුතු අද..

Podu Jana Peramunaමෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ හදිසියේ අභාවප්‍රාප්ත වූ රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) පස්වරුවේදී ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියානු සාගර සමුළුව අද කොළඹදී ඇරඹේ..

Podu Jana Peramuna“ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම” යන මැයෙන් ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල් සහ ඉන්දියානු සාගරය වැඩි වශයෙන් භාවිතා කරන රටවලට පොදු ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් ඉන්දියානු සාගර සමුළුව අද (11) කොළඹදී ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 15 of 24  « First  ... « 13  14  15  16  17 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට