සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2018

ඉන්ධන මිල අදත් උඩ යයිද? තීරණය අද මාධ්‍යම රාත්‍රියේ..

Podu Jana Peramunaමිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට සංශෝධනය වීමට නීයමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්, විකල්ප මාර්ග භාවිතා කරන්න..

Podu Jana Peramunaමේ වන විට රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යවස්ථාදායක සභාවේ නම් කතානායකවරයාට..

Podu Jana Peramunaඉදිරි සතිය තුළ ව්‍යවස්ථාදායක සභාව පත්කිරීමට නියමිතව ඇති බව කතානායක කාර්යාලය සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියක කාර්මික දෝෂයක්, කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaඅද (10) උදෑසන කාලය තුළ කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රොනී ලීච් මහතාගේ දේහය හෙට ශ්‍රී ලංකාවට, අවසන් කටයුතු අනිද්දා ගල්කිස්සේදී..

Podu Jana Peramunaහෘදයාබාධයක් හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාවේදී හදිසියේ අභාවප‍්‍රාප්තවූ ජනපි‍්‍රය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය හෙට (10) සවස මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පවතින දේශපාලන ව්‍යාකූලතාව හමුවේ කෙසේ කටයුතු කළයුතුද? එ.ජා.ප ප්‍රබලයින් අද විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaරට තුළ මේ වන විට උද්ගතව ඇති දේශපාලන ව්‍යාකූලතාව හමුවේ කෙසේ කටයුතු කළයුතුද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් අද (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද තීරණාත්මක සාකච්ඡාවක..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (09) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන..

Podu Jana Peramunaරත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, අයගම යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෙංගාල බොක්කේ පීඩන අවපාතය තවත් ගැඹුරු වෙයි, වැසි තත්ත්වයේ යළි වර්ධනයක්..

Podu Jana Peramunaබෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින් අද (09) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්‍යවශ්‍ය නඩත්තුවක් නිසා කොළඹ ජල සැපයුම අද අඩු පීඩනයකින්..

Podu Jana Peramunaකොළඹ මහ නගර සභා සීමාවේ ජල සැපයුම අද (09) දවසපුරා අඩුපීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 17 of 24  « First  ... « 15  16  17  18  19 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට