සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2018

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලසුම, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පස්වන දිනයටත් CID යට..

Podu Jana Peramunaජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීම සදහා සැලසුමක් දියත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (25) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2018 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම අද..

Podu Jana Peramuna2018 ඡන්ද හිමි නාමලේඛනය අද (25) දිනය තුළදී සහතික කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රෝහල් තුළ භාවිතා කරන ඇනලොග් එක්ස් කිරණ, ඩිජිටල් කරන යෝජනාවට කැබිනට් අනුමැතිය..

Podu Jana Peramunaමෙරට රජයේ රෝහල් තුළ මේ වන විට ක්‍රියාත්මක වන ඇනලොග් එක්ස් කිරණ, ඩිජිටල් එක්ස් කිරණ ලෙස දියුණු කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වන අලින්, දුම්රියේ ගැටීම වැළැක්වීම සදහා වන නිර්දේශ සහිත වාර්තාව අද ප්‍රවාහන අමත්‍යවරයාට..

Podu Jana Peramunaවන අලින්, දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සදහා දියත් කළයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ කමිටු වාර්තාව අද (25) දිනයේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමත්‍යවරයාට භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් යන බන්ධනාගාරයන්හි ආරක්ෂාවත් අද සිට පොලිස් විශේෂ කාර්ය බලකායට..

Podu Jana Peramunaවැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් යන බන්ධනාගාරයන්හි ආරක්ෂාව වෙනුවෙන් අද (25) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට නියමිතව ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වික්ටෝරියා සහ තබ්බෝව ජලාශ වල වාන් දොරටු විවෘතයි, අවධානයෙන් පසුවන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Podu Jana Peramunaමහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික් සදහා නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. මේ අතර දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය නිසා ඊයේ (24) රාත්‍රි කාලයේ සිට වික්ටෝරියා සහ තබ්බෝව ජලාශ වල වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වීර දුටු ගැමුණු සංවිධානයෙන් මර්වින් සිල්වා ඉදිරි ජනාධිපතිවරණයට…

Podu Jana Peramunaහිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කරන බව ඊයේ (23) දින අනුරාධපුරයේදී පවත්වන ලද උත්සවයකදී අදහස් දක්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මෙරටට ගෙන්වීමට මෙතෙක් ලිඛිත දැනුම්දීමක් කර නෑ – යුධ හමුදාව

Podu Jana Peramunaමාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරි සදහා අනුයුක්තව සිටින  ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයේ අණදෙන නිළධාරියා වු ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මහතාව මෙරටට යළි කැදවන්නයි ප්‍රකාශ කළද ජගත් සංවිධානය ඒ සදහා ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස සී.ජේ.පී සිරිවර්ධන මහතා පත්කෙරේ..

Podu Jana Peramunaශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී සිරිවර්ධන මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි..

Podu Jana Peramunaඋතුම් වප් පුර පසළොස්වක පොහෝ දිනය අද (24) දිනට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 24  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට