අයවැය පෙබරවාරි 05 පාර්ලිමේන්තුවට..
2019 වසර සදහා වන අයවැය පෙබරවාරි 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
2019 වසර සදහා වන අයවැය පෙබරවාරි 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් මේ වන විට වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
2019 වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද (04) උදෑසන 11.30 ට ආරම්භ විය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව ආරම්භ කර ඇති දේශපාලන ගමන ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පිළිකා රෝගීන්ට ලබාදීම සදහා ප්‍රමිතියෙන් තොර ඖෂධයක් අඩු මිලට රුසියාවේ ආයතනයකින් මෙරටට ආනයනය කිරීමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කරමින් සිටින බව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පත්කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ගැඹුරු මුහුදු ප‍්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ වර්ධනයක් විය හැකි බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළයුතුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පාර්ලිමේන්තුව තුළ සෙනෙට් සභාවක් ස්ථාපිත කළ යුතු යැයි අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් පවසා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
උතුරු පළාත් ගමනා මණ්ඩල ප්‍රාදේශීය කළමණාකරු ඉවත් කරන ලෙස ඉල්ලා උතුරු පළාතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් මේ වන විට වැඩ වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත