සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි, 2019

කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaමෙරට පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන “මාකදුරේ මදූෂ්” නැමැත්තා සමග පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කරන ලද පාතාල සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු දින 90 ක් පොලිස් භාරයේ රදවාගනිමින් ප්‍රශ්න කිරීමට අධිකරණය අද (09) අවසර ලබාදෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දන්සැල් සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් උපදෙස්..

Podu Jana Peramunaවෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් පවත්වන්නේ නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ඒ සදහා අනුමැතිය හා උපදෙස් ලබාගත යුතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වවුනියාව නගරයේ වෙළඳසැළක ගින්නක්..

Podu Jana Peramunaවවුනියාව නගරයේ වෙළඳසැළක් තුළ ඊයේ (08) රාත්‍රී කාලයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇමෙරිකානු ජාතික කාන්තාවක් මියයයි..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා, සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඇමෙරිකානු ජාතික කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙර දිනයන්ට සාපේක්ෂව අද පාසල් සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් – අධ්‍යාපන අමාත්‍යාංශය

Podu Jana Peramunaඊයේ (08) සහ පෙරේදා (07) යන දිනයන්ට සාපේක්ෂව අද (09) දිනය තුළ පාසල් සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න, විපක්ෂ නායකගෙන් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇති ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවික හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී ලෙස රියර් අද්මිරාල් නිශාන්ත උලූගේතැන්න පත්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානියා වශයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති ලෙස කටයුතු කරමින් සිටි රියර් අද්මිරාල් නිශාන්ත උලූගේතැන්න මහතා පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට තුළ යළිත් අර්බුදකාරී තත්ත්වයක් ඇතිනොවීම සදහා නීති පද්ධතියක් සකස්කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaයළිත් අන්තවාදීන්ට මෙරට තුළ ප්‍රහාරයක් එල්ලකිරීමට නොහැකි වන ලෙස, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කිරීම පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ප්‍රහාරය සිදුවූ දින සිටම මහත් කැපවීමෙන් කටයුතු කරමින් සිටින රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියටත් ස්තුතිය පුදකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල සංචාරයක් සදහා ඕමානය බලා පිටත්ව ගිය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යළි දිවයිනට..

Podu Jana Peramunaනිල සංචාරයක් සදහා පසුගිය 04 වනදා ඕමානය බලා පිටත්ව ගොස් සිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (07) යළි මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාකිස්ථාන සරණාගතයින් ඉදිරියේදී තර්ජනයක් වියහැකියි, කලුකොඩි ඔසවා අම්බලන්තොට වැසියන් විරෝධතාවයක..

Podu Jana Peramunaසිය නගරය ආසන්නයේ, පුනරුත්ථාපනයකට පාකිස්ථාන ජාතික සරණාගතයින් යොමුකිරීමෙන් ඉදිරියේදී දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇතිකරවන්නක් බව පවසමින් අම්බලන්තොට නගරයේ වැසියන් වෙළදසැල් වසා, කලු කොඩි ඔසවමින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 18 of 24  « First  ... « 16  17  18  19  20 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට