සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි, 2019

ප්‍රහාරයට සැක ජාතික තවුහීද් ජමාත් සාමාජිකයෙකු නිදහස් කරගැනීම සදහා පොලිසියට ලක්ෂ දෙකහමාරක අල්ලසක් දීමට උත්සහ කළ අයෙකු දැලේ..

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ප්‍රහාරයන්ට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද ජාතික තවුහීද් ජමාත් සංවිධානයට අයත් බව පැවසෙන සැකකරුවෙකු නිදහස් කරගැනීම සදහා පොලිස් නිලධාරියෙකුට රුපියල් ලක්ෂ දෙකහමාරකෙ අල්ලසක් ලබාදීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන විමර්ශනය කිරීමේ විශේෂ පරීක්ෂණ කම්ටුවේ දෙවන අතුරු වාර්තාව අද නීතිපතිවරයාට..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන ලද විශේෂ පරීක්ෂණ කම්ටුවේ දෙවන අතුරු වාර්තාව අද (08) නීතිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර ජල සැපයුම අත්හිටුවෙයි..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා අද (08) උදෑසන 08.00 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ කළුතර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික වෙසක් උත්සවය දින දෙකකට සීමාකිරීමට රජය තීරණය කරයි..

Podu Jana Peramunaමෙවර ජාතික වෙසක් උත්සවය දින දෙකකට සීමාකිරීමට රජය විසින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුස්ලිම් අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14 ක් සමග සැකකරුවෙකු STF දැලේ..

Podu Jana Peramunaමුස්ලිම් අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකායට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගතවීමට අවසර..

Podu Jana Peramunaවෛද්‍ය පරීක්ෂණයකට පෙනීසීටම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස් ගතවීමට අධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුපුරණ ද්‍රව්‍ය සමග මුස්ලිම් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaජෙලට් නයිට් කූරූ 243 ක්, වෙඩි බෙහෙත් කිලෝග‍්‍රෑම් දොළහමාරක්, ඩෙටනේටර් 145 ක් සහ ඇමෝනියා නයිට්රේට් කිලෝග‍්‍රෑම් 36 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කලාවැව, ධාතුසේනපුර දියවර ගම්මානයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමසාන් උපවාසය ඇරඹෙයි, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීම් කිහිපයක්..

Podu Jana Peramunaරාමසාන් උපවාස කාලය ඊයේ (06) රාත්‍රියේ සිට ආරම්භ වී ඇති අතර මෙම උපවාස කාලය ලබන ජුනි මස 04 වැනිදා තෙක් පවතියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක කුසලාන තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත් වෙයි, ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායමක්..

Podu Jana Peramunaමෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (07) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ ආරක්ෂාව ගැන අද සහ හෙට පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (07) සහ හෙට (08) යන දෙදින කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 19 of 24  « First  ... « 17  18  19  20  21 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට