සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2019

හිටපු නාවික හා ගුවන් හමුදාපතිවරුන් දෙදෙනෙකුට ගෞරවනීය නිල පිරිනැමේ..

Podu Jana Peramunaහිටපු නාවික සහ ගුවන් හමුදාපතිවරුන් වන විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාටත් විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාටත් ගෞරවනීය නිලයන් පිරිනමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය ෂාෆිගේ පෙත්සම සලකා බැලීම කල්යයි..

Podu Jana Peramunaතමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල රජයේ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් යන අය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 27 වනදා තෙක් කල්තැබීමට අධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 15 වනදා ඇරඹෙයි..

Podu Jana Peramunaමෙවර 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ ලබන 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 7437 ක් දැලේ..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පසුගිය 05 වනදා සිට දියත් කරන ලද විශේෂ මෙහෙයුමෙන් මේ වන විට බීමත් රියදුරන් 7437 ක් අත්අඩංගුවට ගෙන ඇති බවා පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළයුතු සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාසයි – ආචාර්ය මහීම් මෙන්ඩිස්

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වහාම වෙනස් විය යුතුව ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පත්විය යුතුව ඇති බවත් විශ්වවිද්‍යාල ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරෙන් පහළ නිලධාරීන් 73 දෙනෙකුට ස්ථාන මාරුවීම්..

Podu Jana Peramunaජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරෙන් පහළ නිලධාරීන් 73 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අවසන් කටයුතු අනිද්දා..

Podu Jana Peramunaරෝගී තත්ත්වයක් මත ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්ප්‍රාප්තවූ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා (08) වනදා සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩයගම තේ වතු යායක, වතු නිවාස පේළියක ගින්නක් හටගැනීමෙන් නිවාස 12 ක් විනාශ වෙයි..

Podu Jana Peramunaඩයගම තේ වතු යායක, වතු නිවාස කිහිපයක ගින්නක් හටගැනීමෙන් නිවාස 12 ක් විනාශ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ වරාය නගරය, කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇතුළත් වෙයි..

Podu Jana Peramunaමේ වන විට ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරයට අයත් භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොටසක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වෙයි, අග්‍රාමාත්‍ය රනිල් ඇතුළු අමාත්‍යවරුන් පිරිස් සාක්ෂි දෙයි..

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (06) සවස 02.00 ට යළි රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 19 of 23  « First  ... « 17  18  19  20  21 » ...  Last » 

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට