සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2017

වෛද්‍ය වර්ජනය ඇරඹෙයි..

ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) උදෑසන 8.00 සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙසක් පොහොය අප්‍රේල් මාසයට යෙදී අැත්තේ අාණ්ඩුවේ තීරණයක් මත නොවෙයි – අමාත්‍ය වජිර අබේවර්ධන

ඒකාබද්ධ විපක්ෂය විසින් චෝදනා කරන අන්දමට ලබන වසරේ වෙසක් පොහොය දිනය අප්‍රේල් මාසයට යෙදී අැත්තේ අාණ්ඩුවේ තීරණයක් මත නොවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට..

2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට එංගලන්තය ඊයේ (23) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහියංගණය දහඅට වංගුවේදී බස් රථ අනතුරක්, 22 කට තුවාලයි..

මහියංගණය දහඅට වංගුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීම නිසා 22 දෙදෙනෙකු තුවාල ලබා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය වෙඩි තැබීමට විරෝධය පා උතුරේ නීතිඥයින් අධිකරණ කටයුතු වලින් ඉවත් වෙයි..

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගත් වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් උතුරේ නීතිඥවරුන් අද (24) දිනය තුළ සිය රාජකාරී වලින් බැහැරවීමට තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් එක්‌ලක්‍ෂ දෙදාහසයි, මරණ 292..

2017 වර්ෂයේ මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වී අැති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව එක්‌ලක්‍ෂ දෙදහසක්‌ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්බුද රැසයි, අද දවස තුළ විසදුම් නැත්තම් හෙට සංකේත වර්ජනයක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් හෙට (25) දිනය තුළ දිවයින පුරා රෝහල්වල එක්‌දින සංකේත වැඩවර්ජනයක්‌ දියත් කිරීමට කටයුතු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ඇසළ පෙරහැර අාරම්භවේ..

අද (24) දින ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහැර මංගල්‍යයන් පෙරවරු 6.58ට කප් සිටුවීමෙන් අනතුරුව අාරම්භවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් මෛත‍්‍රී ආණ්ඩුව සුදු වෑන් සංස්කෘතිය යළි අරඹලා, රයන් ජයලත් පැහැර ගැනීමේ උත්සාහය දැඩි ලෙස හෙළා දකිනවා – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රනිල් මෛත‍්‍රී ආණ්ඩුවේ මැරයන් සුදු වෑන් සංස්කෘතිය යළිත් ආරම්භ කරමින් ශිෂ්‍ය මර්දනය සිදු කරමින් සිටින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඕසෝන් ස්‌ථරයට හානි වන ද්‍රව්‍ය අඩංගු, ප්‍රමිතියෙන් තොර උපකරණ වලට තහනමක්..

ඕසෝන් ස්‌ථරයට හානි වන ද්‍රව්‍ය අඩංගු, ප්‍රමිතියෙන් තොර උපකරණ ආනයනය කිරීම ලබන වසරේ ජනවාරි 01 වනදා සිට තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 24  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට